මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ත්‍රෙඩ් එකේ අග ට එද්දී පොඩි එකාගේ gender ඒකත් මාරු වෙලා 🤦‍♂️
    ඉස්සර ගයාන් කුවේට් කිව්වේ හම්බ වෙයි කියල හිතුවේ පුතෙක් කියලලු,
    හම්බ වුනාට පස්සෙලු දැනගත්තේ Disappointment එකක් කියල.
     
    • Wow
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉස්සර ගයාන් කුවේට් කිව්වේ හම්බ වෙයි කියල හිතුවේ පුතෙක් කියලලු,
    හම්බ වුනාට පස්සෙලු දැනගත්තේ Disappointment එකක් කියල.
    ආ එහෙම දාලා තිබ්බද? මන් හිතුවෙ පුතෙක් වෙන්නැති කියලා.. Disappointment එකක්‌ කියන්නෙ දුවෙකුත් නෙවෙයි ද දන්නෑ :baffled: