තව අවුරුදු 5 /6 කින් මූ සීයා කෙනෙක් වෙන්න බැරිත් නෑ . එතකොටත් මේකට කිරියේ උන් සුබ පතනවාCongratulations saho![]()

Ekenma.තව අවුරුදු 5 /6 කින් මූ සීයා කෙනෙක් වෙන්න බැරිත් නෑ . එතකොටත් මේකට කිරියේ උන් සුබ පතනවා![]()
ළමය 6 වසරෙවත් ඇති දැන්.yko e lamai dn school ynwa athi

මේ ළමය දැන් 7 වසරෙ ඉන්නෙ බං.Congratulations macahn
@NRTG be proud of your dad
Congratulationsමම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ
අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක්අද තමයි හරියටම දැන ගත්තේ
මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලාඅද තමයි ඩොක්ට කිවුවේ
මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවිලැබුන ය දන්නවා මේක වචනයෙන්
විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලාමචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා
දුවන්න හිතෙනවාලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා
කොහොම කිවුවත් මේ තරම් සතුටක්
මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා
![]()
![]()
![]()
![]()