මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    මචන්ලා මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ. දැන් මාස 3ක් ඉවරයි.. කොල්ලෙක්ට තමයි බන් මම නම් කැමති. උට දැන්මම EK එකේ Account එකක් හදන්න ඔනා.

    ඉතින් මගෙ සතුට උබලත් එක්ක බෙදා ගන්න හිතුනා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුබ පැතුම් කොල්ල
    උබට
    ළමයට
    වයිෆ්ට
    හැමෝටම නිදුක් නිරෝගී සම්පත් ලැබේවා!!!!!!!!!!

    :love::love::love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අඩෝ සිරා... එළ එළ.. ;) දැනගත්තාම දුවෙක්ද පුතෙක්ද කියලත් කියහන්.. සුභපැතුම් මචෝ..:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පොඩි පැටියෙක් ඉන්න ගෙදරක තියන සතුට වචනෙන් කියන්න බෑ.පැටිය අම්මව තාත්තව අනුකරනය කරනකොට ....
    ඇත්තටම මොන තරම් සතුටක්ද පොඩ්ඩෙක් කියන්නේ.

    සුබම සුබ පැතුම් ආදරණීය තාත්තෙක් වෙන්න...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නයට ටැග් ටිකක් ඔන්න


    එල කොල්ලෙක්
    තාත්තා කෙනෙක්
    පිය පුතු සෙනෙහස
    සුබ පතනවා මචන්
    සුභපැතුම් බොස්
    හොද එකෙක්
    ළමයින්ගේ තාත්තේ
    appachchi...:-)
    big dad now
    congratz boss
    congratz...
    congratzzzzzzz
    lamainge thaththa
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අම්මේ.......... අපෙන් රත්වෙච්ච සුබපැතුම්...... පුතෙක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා............