ගෑණිගෙන් හරියට අහපන් විස්තරේ... දුමින්ද කියන්නේ කව්ද කියලත් අහපන්...
උබේ ගනිගෙන්ද අහන්න ඕන?
ඕවා දැනගෙනත් එකී එක්ක ඉන්න උබ දෙයියෙක් වගේ මිනිහෙක්ක් බන්


ගෑණිගෙන් හරියට අහපන් විස්තරේ... දුමින්ද කියන්නේ කව්ද කියලත් අහපන්...


උබ වගේ 40 පැනලා ළමයින්ගේ ළමයි ඇත ගාන දවසට මුටත් තේරෙයි කරපු පිස්සු![]()
E suthutata dan hamadama karati kadenna gahanawa...
මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවිලැබුන ය දන්නවා මේක වචනයෙන්
විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලාමචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා
දුවන්න හිතෙනවා ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා කොහොම කිවුවත් මේ තරම් සතුටක්
මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා

උඹ අරූගෙ සතුට හෑල්ලුවට ලක්කරන්න එපා මචං.පීස්
සතුටට හරියන්න රැග් එකකුත් දෙන්න ඕනේ..ඔව් එහෙම එකකුත් තියෙනව තමා


උඹ අරූගෙ සතුට හෑල්ලුවට ලක්කරන්න එපා මචං.පීස්

මේක ඇත්තක්නම් මූ මෙම එකක් දාන්නේ නෑ..
මූ ඇත්තටම තාත්තා කෙනෙක් කියලා දැනගත්ත දවසට තේරෙයි ඒක විහිලුවට ගන්න හොදනෑ කියලා.
