මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Wihiluwata wage karapu deyak nisa thamai thaththa kenek wenna yanne..
    6129600.png
    image

    මොනාද උබ කෙරුවේ??
    ගානක් වත් වරද්දුවද?
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇත් එජකුලේට් වෙනකොට බෝඉට ප්‍රශනයක් වෙයි කියල උඹට ඒ කාලෙම කිව්ව නේද?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොඩි එකානේ තාම ...

    උබ වගේ 40 පැනලා ළමයින්ගේ ළමයි ඇත ගාන දවසට මුටත් තේරෙයි කරපු පිස්සු :yes:

    මම තාත්තා කෙනෙක් වෙන්න... 07-11-2017 06:48 PM its ok baby

    නම දාලම කප්පන් පොන්නයෝ වෙන්නේ නැතුව
    ඌ කපනවා නම් නම දාල කපන්නේ පොන්නයෝ වගේ කපන්නේ නෑ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,974
    1,233
    113
    නුවර
    නම දාලම කප්පන් පොන්නයෝ වෙන්නේ නැතුව
    ඌ කපනවා නම් නම දාල කපන්නේ පොන්නයෝ වගේ කපන්නේ නෑ

    ඒකටත් කපලද? පව් සොන්න්යෙක් වෙන්න ඇති. ළමයි ගැන තාත්තලා ගැන කියද්දී දුක් ඇති :baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුබ පැතුම් මචන්.
    වයිෆ් සහ අලුත් සාමාජිකයා පරිස්සමෙන් බලාගනින්.
    :love::love::love: