මම තාත්තා කෙනෙක්

VPNLokka

Banned
Jun 22, 2017
184
15
0
මම තාත්තා කෙනෙක්

අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් අද තමයි හරියටම දැන ගත්තේ
මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා අද තමයි ඩොක්ට කිවුවේ
මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි ලැබුන ය දන්නවා මේක වචනයෙන්
විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා
දුවන්න හිතෙනවා ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා කොහොම කිවුවත් මේ තරම් සතුටක්
මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා
 
  • Like
Reactions: Shadow_01

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕක දැන් පරණ ආතල් එකක්
    උබට එකෙක් දම්මමද මතක උනේ
    ගොන් ආතල්

    ඕවා විහිලුවට ගන්න ඒවාද කියලා හොදට හිතල බලපන්
    මේකේ උන් උබට විශ් කරලා තියන ඒවා කියවලා
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා අද තමයි ඩොක්ට කිවුවේ
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා
    දුවන්න හිතෙනවා ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා

    සුභ පැතුම් මචං...... ගිය අවුරුද්දේ මේ කාලෙදි මමත් ඔය සතුට අත් වින්දා.......
    දැන් අපිට මාස 4ක පුතෙක් ඉන්නවා
    වයිෆ් අාදරෙන් බලාගන්න
    හොදට ගුණ කෑම, පළතුරු දෙන්න
    විටමින් ටික හරියට දෙන්න
    ‍අාගමට දහමට නැඹුරු වෙන්න..... ඔයාලා දෙන්නට වාසනාවන්ත දරු පැටිෙයක් ලැබේවා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    ඕක දැන් පරණ ආතල් එකක්
    උබට එකෙක් දම්මමද මතක උනේ
    ගොන් ආතල්

    දුකත් හිතෙනවා wish කරලා තියෙන හැටි දැක්කම. ඔක්කොම බොක්කෙන්ම wish කරලා .මේවගේ ආරංචියක වටිනාකමක් තියෙන නිසානේ එහෙම wish කරන්නේ. ඒවා විහිලුවට ගන්න එක හරි නෑ :sorry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕක දැන් පරණ ආතල් එකක්
    උබට එකෙක් දම්මමද මතක උනේ
    ගොන් ආතල්

    ඒක මාර කතාවක්නේ.ඇයි තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් gayankuwait ට විතරද?:dull:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Machan unusuma subapethum.. ratata jathiyata wedadai lassana daru petiyek lebenna kiyla prathana karanwa.. suba anagathayak adambarakara thaththa..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,711
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    CongratZ! මචං
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    උඹේ සතුට තේරෙනවා බන්. මමත් තාත්තා කෙනෙක් වෙන්න තමා ඉන්නේ. සුබ පැතුම්!​