මම තාත්ත කෙනෙක් උනා

opishan

Member
Sep 4, 2007
1,030
30
0
Galle
ගනන් ගන්න එපා මචො.... ඔව හරි යයි.. මටත් මගේ දුව ලෑබෙන්න ඉන්න කොට මමත් එච්චර ආර්තික හොද මට්ටමක හිටියෙ නෙ............

කොහොම උනත් පුන්ච් දුවටයි උබලටයි සුබ අනාගතයක් වේවා.........
 

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Hitha ganna puluvan machan uba kochchara santhosenda kiyala..magen Suba pathum..
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    හදවතින්ම සුභපතනව යාලුවෙ..., උඹෙ පුන්චි පවුලටම.
    අලුතෙන් පටන්ගත්ත වැඩෙත් සාර්තක වෙන්න කියල පර්තන කරනවා මචන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: