Lankawe nam Allion Premio walin ehata car nam na ban. habai dan tyna ganan walata balu watinne na.
Mr.Thor Well-known member Sep 26, 2011 5,403 3,778 113 Colombo Dec 3, 2021 #61 Lankawe nam Allion Premio walin ehata car nam na ban. habai dan tyna ganan walata balu watinne na. Reactions: hesh_jay_19
H hesh_jay_19 Active member Sep 30, 2020 46 217 33 Feb 16, 2022 #62 Thanks a lot for all the replies guys. I sold this aqua for 5.5 million. Planning on a housing project. Will see how the future folds up Reactions: iworld
Thanks a lot for all the replies guys. I sold this aqua for 5.5 million. Planning on a housing project. Will see how the future folds up
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,223 113 Feb 28, 2022 #63 ටිකක් ගණන් වහනයක් ගත්තම සමහර එවුන් රෙද්ද උස්සන් අහන් එනවා "ඇයි උඹ මෙහෙම එකක් ගත්තෙ" කියල. ඒ වෙලාවට මම කියන්නෙ ගත්තේ මගේ සල්ලි වලින්, පෙට්රල් ගහන්නෙත් මගේ සල්ලි වලින්, කියල. Reactions: hesh_jay_19 and hrm
ටිකක් ගණන් වහනයක් ගත්තම සමහර එවුන් රෙද්ද උස්සන් අහන් එනවා "ඇයි උඹ මෙහෙම එකක් ගත්තෙ" කියල. ඒ වෙලාවට මම කියන්නෙ ගත්තේ මගේ සල්ලි වලින්, පෙට්රල් ගහන්නෙත් මගේ සල්ලි වලින්, කියල.