Why I bought a Toyota Aqua? ඇයි මම ටොයෝටා ඇක්වා එකක් ගත්තේ?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    මාත් 2019 දි ගත්තා Aqua එකක් සෑහෙන්න කල්පනා කරලා කරලා මේකේ එවුන්ගෙනුත් වතගොත අහලා කරලා පැදලත් බලලා. බජට් එකේ හැටියට යන්න තිබ්බේ වාහන දෙකයි. එක්කෝ Aqua එක, නැත්තම් GP5 එක. දෙකේම උපන්ගෙයි ලෙඩ දෙකට යන වියදම එක ගාණ වගේ තිබ්බේ. GP5 එක සාපේක්ෂව ටිකක් ගණන් වැඩියෙන් තිබ්බේ කම්පැනි මේන්ටේන් ඒවා. ඒ නිසා ටොයෝටා මේන්ටේන් කරපු ඇක්වා එකක් ගත්තා. සුපිරිම කන්ඩිශන් එකෙන් හම්බුනේ. පොර අරන් අවුරුදු 1.5ක් පැදලා තිබ්බට ඉන්ස්පෙක්ශන් එකේදි උස්සලා බැලුවා යට වැදිලා තිබ්බේ නෑ එක පාරක් වත්. පොර ගෙදර මිනිස්සුන්ටවත් කෑම කන්න දීලා නෑ වාහනේ ඇතුලේ තියන්. කොහොම හරි අරන් ටික කාලෙකින් තමා තේරුණේ හයිබ්‍රිඩ් එකක් ගත්ත එකේ වටිනාකම. මුල් අවුරුද්දේ එච්චර දිව්වේ නැති වුනාට ඊට පස්සේ හිතුවට වඩා වැඩ වලට සෑහෙන්න ගමන් බිමන් යන්න සෙට් වුනා. මේකාලේ වෙද්දි 5000km සති 6 යද්දි පනිනවා. දැන් අවුරුදු 2ක වොරන්ටි එක්ක බැටරි එක ලක්ශ 2.6ට ගන්න තියෙනවා. සෙල් ඩැමේජ් වුනොත් සෙල් රිප්ලේස් කෙරුවැකි බැටරි දාන්න අතේ සල්ලි නැත්තම්. කොට කොට නම් යන්නේ නෑ පුතේ හයියෙන් ගියත් 20+ කරනවා තෙල් කඳු නෙමෙයි නම් තියෙන්නේ. එකෝ මෝඩ් එහෙම අහක් කරාම ගිනි කසයා වගේ විදිනවා 1.5 නිසා එන්ජිම. බජට් එකේ හැටියට නම් හොඳයි. ගොඩක් අය ඕක හෙමින් එලවනවා තෙල් හොඳට කරනවා කියලා. මට නම් 50-70 අතරේ තමා හොඳටම තෙල් කරනවා කියලා තේරුණේ. ඒත් ඉතින් එහෙම යන වෙලාවල් අඩුයි (ගෙදර අය එක්ක වගේ යද්දි තමා) මට නම් තියෙන ලොකුම කොක්ක යට වදිනවා සෙනික බර තියේ නම්. මම වැඩ කරන ෆීල්ඩ් එකේ ටිකක් අමාරුයි එහෙම වුනාම. නමුත් රැවුලයි කැඳයි දෙකම බේරන්න බෑනේ. සස්පෙන්ශන් නම් විට්ස් එකට වඩා හොඳයි හැබැයි, ඇක්සියෝ ඇලියොන් වගේ කම්ෆි නෑ. ටිකක් ස්ටිෆ්. තමන්ගේ අවශ්‍යයතාව අනුව වාහනේ ගන්න එක තමා හොඳ. :yes: :yes:
     
    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    46
    217
    33
    Ganith hari..aqua ekth hri..elagata wadeta yan..babek
    Eelagata gedara hadana eka patan ganna inne :)

    Thamanta nadaththu karanna bari wahanayak aran wahane kanawata wadaa laksha 5 unath wiyadam karanna balagena wahanayak gaththa eka gana sathutui.

    Lankawe bohomayak minissu uparima hira wela wahana aran eeta passe brake pad ekak wath maru karanna lobai. Ehema un thama honda wahana kanne.
    Sirawatama mata nam ehema pain ekakin wahana aran duk widinna ona na. CH-R ekak hari Premio ekak hari gaththanam matath e duka widinna wenawa. Job ekata giya kalema mata Audi Q2 ekak ganna pissuwak thibba. E kale mage santhekatama thibbe 20k wage. Thawa 60kata wage loan ekak dala mama gannamai haduwe. E kale 80ta wage Audi Q2 eka thibba. Mokak hari hethuwakata eka gaththe na. Adatath mama deyyanta pin denawa ehema wechcha ekata. Audi ya gaththanam mata wena kisi deyak karanna wenneth na. Bellenma hira wenawa.
    ------ Post added on May 1, 2021 at 1:45 PM

    මාත් 2019 දි ගත්තා Aqua එකක් සෑහෙන්න කල්පනා කරලා කරලා මේකේ එවුන්ගෙනුත් වතගොත අහලා කරලා පැදලත් බලලා. බජට් එකේ හැටියට යන්න තිබ්බේ වාහන දෙකයි. එක්කෝ Aqua එක, නැත්තම් GP5 එක. දෙකේම උපන්ගෙයි ලෙඩ දෙකට යන වියදම එක ගාණ වගේ තිබ්බේ. GP5 එක සාපේක්ෂව ටිකක් ගණන් වැඩියෙන් තිබ්බේ කම්පැනි මේන්ටේන් ඒවා. ඒ නිසා ටොයෝටා මේන්ටේන් කරපු ඇක්වා එකක් ගත්තා. සුපිරිම කන්ඩිශන් එකෙන් හම්බුනේ. පොර අරන් අවුරුදු 1.5ක් පැදලා තිබ්බට ඉන්ස්පෙක්ශන් එකේදි උස්සලා බැලුවා යට වැදිලා තිබ්බේ නෑ එක පාරක් වත්. පොර ගෙදර මිනිස්සුන්ටවත් කෑම කන්න දීලා නෑ වාහනේ ඇතුලේ තියන්. කොහොම හරි අරන් ටික කාලෙකින් තමා තේරුණේ හයිබ්‍රිඩ් එකක් ගත්ත එකේ වටිනාකම. මුල් අවුරුද්දේ එච්චර දිව්වේ නැති වුනාට ඊට පස්සේ හිතුවට වඩා වැඩ වලට සෑහෙන්න ගමන් බිමන් යන්න සෙට් වුනා. මේකාලේ වෙද්දි 5000km සති 6 යද්දි පනිනවා. දැන් අවුරුදු 2ක වොරන්ටි එක්ක බැටරි එක ලක්ශ 2.6ට ගන්න තියෙනවා. සෙල් ඩැමේජ් වුනොත් සෙල් රිප්ලේස් කෙරුවැකි බැටරි දාන්න අතේ සල්ලි නැත්තම්. කොට කොට නම් යන්නේ නෑ පුතේ හයියෙන් ගියත් 20+ කරනවා තෙල් කඳු නෙමෙයි නම් තියෙන්නේ. එකෝ මෝඩ් එහෙම අහක් කරාම ගිනි කසයා වගේ විදිනවා 1.5 නිසා එන්ජිම. බජට් එකේ හැටියට නම් හොඳයි. ගොඩක් අය ඕක හෙමින් එලවනවා තෙල් හොඳට කරනවා කියලා. මට නම් 50-70 අතරේ තමා හොඳටම තෙල් කරනවා කියලා තේරුණේ. ඒත් ඉතින් එහෙම යන වෙලාවල් අඩුයි (ගෙදර අය එක්ක වගේ යද්දි තමා) මට නම් තියෙන ලොකුම කොක්ක යට වදිනවා සෙනික බර තියේ නම්. මම වැඩ කරන ෆීල්ඩ් එකේ ටිකක් අමාරුයි එහෙම වුනාම. නමුත් රැවුලයි කැඳයි දෙකම බේරන්න බෑනේ. සස්පෙන්ශන් නම් විට්ස් එකට වඩා හොඳයි හැබැයි, ඇක්සියෝ ඇලියොන් වගේ කම්ෆි නෑ. ටිකක් ස්ටිෆ්. තමන්ගේ අවශ්‍යයතාව අනුව වාහනේ ගන්න එක තමා හොඳ. :yes: :yes:
    math kota kota nam yanne na. Penna bari wedak eka. Matath notice wela thiyenawa 45 - 50 wage range waladi thel weda karanawa 30, 35ta yanawata wada. Yata wadina scene ekanam matath thiyenawa. Uparima try denawa beraganna. Bari unoth monawa karannada ithin :yes: :yes::yes:, Ekko mama giya vitz eke Suspension hodatama hodai, nathnam mage eke suspension aul. Kohomath mekaYoM 2014 ne. Mama check up karala balannam. Thanks for the info.
    ------ Post added on May 1, 2021 at 1:49 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Regularly සැලකිය යුතු දුරක් drive කරනවනම් Aqua (or any Hybrid) එකක් ගත්තට ප්‍රශ්ණයක් නැහැ
    Battery දාන්න උනොත් Fuel saving එකෙන් වියදම cover කරගන්න පුලුවන්. එහෙම දුවන්නේ නැත්තම් ඉතින් පාඩුයි

    ලංකාවේ මිනිස්සු කාර් ගන්නේ investment කියලා හිතාගෙන. අවුරුදු 5ක් විතර දුවලා ගත්තු ගානට නැත්තම් තව ලාභ තියලා විකුණන්න බලන් ඉන්නේ
    විශේෂයෙන්ම Toyota ගන්න මිනිස්සු හිතන් ඉන්නේ මේවා කැඩෙන්නේ නෑ සදාකල් දුවන්න පුලුවන් කියලා. ඕක hybrid battery වලට අදාල නැහැ
     
    • Like
    Reactions: hesh_jay_19

    True that 😇

    Good choice bro!
    Thanks man 😇
    ------ Post added on May 1, 2021 at 2:32 PM
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    Aqua Vitz dekema ekama suspension system and chassis thiyenne. Tuning anuwa wenas wenna puluwan feel eka. wena loku wenasaka na.

    Aqua eke pick up wadi engine eka 1500cc nisa nemei. Aqua eke atkinson cycle 1500cc engine = 74 horsepower while Vitz 1000cc engine = 70 horsepower. Engine eka wadi nisa nemei Aqua eka pickup power wadi hybrid battery eka nisa. Hybrid battery ekenuth 30 horsepower withara generate karanna puluwan nisa.
     
    Pickup nam sahenna danenawa vitz ekata wada aqua eke. Thanks for the info. Mama kokatath suspension balawanna inne. Thanks for thw info

    Aqua Vitz dekema ekama suspension system and chassis thiyenne. Tuning anuwa wenas wenna puluwan feel eka. wena loku wenasaka na.

    Aqua eke pick up wadi engine eka 1500cc nisa nemei. Aqua eke atkinson cycle 1500cc engine = 74 horsepower while Vitz 1000cc engine = 70 horsepower. Engine eka wadi nisa nemei Aqua eka pickup power wadi hybrid battery eka nisa. Hybrid battery ekenuth 30 horsepower withara generate karanna puluwan nisa.
    Pickup nam sahenna danenawa vitz ekata wada aqua eke. Thanks for the info. Mama kokatath suspension check karawagannam.
    ------ Post added on May 1, 2021 at 6:41 PM

    මමත් ගන්න හිත හිතා ඉන්නවා. Aqua ඒකක් තමයි යිටි හිතේ තිබ්බේ.
    Good luck bro. Hope you find a good deal 🤩
    ------ Post added on May 1, 2021 at 6:42 PM
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මාත් 2013 විතර colombo daily wage drive karanna set una nisa aqua ekak ගත්තා brand new wage පොඩ්ඩයි දුවලා තිබ්බේ.. ඊයෙ ඔන්න battery case එක ආවා.. අලුත් battery එකක් දාලා දීලා දාන්න ඉන්නේ..දිලා 2009 wage camry එකක් ගන්නවා..aqua එක දීලා camry eka ගන්න පොඩි ගානයි දාන්න ඕනේ

    Aqua eka හොඳ car එකක්, pickup එක උනත් හුඟක් හොඳයි.. Eco mode eka off කරලා තමයි මම මුල ඉඳලම drive කරේ.. 21+ karanawa ,patta pickup ඔය size car එකට.. ඕකේ ලොකුම case එක තමා comfortable නෑ ටිකක්වත්, ලඟදි මම යාලුවෙක්ගෙ vitz එකේ ගියා ඒක මීට වඩා හුඟක් comfy
     
    • Like
    Reactions: usa_nihaal

    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    46
    217
    33
    It has been 3.5 months. See how the market turned out to be. Glad I bought the car before all the shenanigans started. But feel sorry for our fate :no:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Aqua 2013 G එකකට යන්න හදන්නේ... (toyota certified)
    45 ක් කෑශ් කරන්න පුලුවන්
    මේ යන විදිහට වෙහිකල් මාර්කට් එකට මොනා වෙයිද?
     
    • Like
    Reactions: hesh_jay_19