Why I bought a Toyota Aqua? ඇයි මම ටොයෝටා ඇක්වා එකක් ගත්තේ?

hesh_jay_19

Active member
  • Sep 30, 2020
    46
    217
    33
    Thanks a lot for all the replies guys. I sold this aqua for 5.5 million. Planning on a housing project. Will see how the future folds up :cool::cool::cool:
     
    • Like
    Reactions: iworld

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ටිකක් ගණන් වහනයක් ගත්තම සමහර එවුන් රෙද්ද උස්සන් අහන් එනවා "ඇයි උඹ මෙහෙම එකක් ගත්තෙ" කියල.
    ඒ වෙලාවට මම කියන්නෙ ගත්තේ මගේ සල්ලි වලින්, පෙට්රල් ගහන්නෙත් මගේ සල්ලි වලින්, කියල.
     
    • Like
    Reactions: hesh_jay_19 and hrm