මම තාත්ත කෙනෙක් වෙන්න යන්නේ
මම තාත්ත කෙනෙක් වෙන්න යන්නේ
අද හවස හරියටම දැනගත්තේ wife සති 6ක් pregnant.

කරදරයක් පීඩාවක් නැතුව සුවසේ පින්වන්ත දරුවෙක් ලැබේවා!Congratulations මචන්!![]()
කරදරයක් පීඩාවක් නැතුව සුවසේ පින්වන්ත දරුවෙක් ලැබේවා!

itin apita paanda?

Duwekda puthek da wish karanne?![]()

duwek hari puthek hari mage daruwa ne ban.. awurudu eka hamara kata wada hithin duk winda daruwo natiwei kiyala.. karanna puluwan treatmet okkoma kala anthimata IVF witharai ituruwela tibbe.. okkoma epa wela damala gahala innakota me daruwa labenna enne![]()
loke lokuma sathuta okalune..
duwek hari puthek hari mage daruwa ne ban.. awurudu eka hamara kata wada hithin duk winda daruwo natiwei kiyala.. karanna puluwan treatmet okkoma kala anthimata IVF witharai ituruwela tibbe.. okkoma epa wela damala gahala innakota me daruwa labenna enne![]()

ඔව් මචන් පළවෙනිය
Ela mcn thawa dennekwath hadapn.jathiya gana hithala