මම තාත්ත කෙනෙක් වෙන්න යන්නේ

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දෙන්නෙක් නෙමෙයි හතරක් පහක් හදන්න බැරියැයි මෙච්චර දවසක් නැතුව නේ හිටියේ :D:D:D

    Hodai mcn.wifewa hodata balaganin ehenm.suba pathum
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචං එක සිතින්ම සුභ පතනවා.......:love::love::love:

    ආ..... තව දෙයක් මේ ත්‍රෙඩ් එකත් අර ගයාන් කුවේට් ගේ ත්‍රෙඩ් එක වගේ දරුවා ඉස්කෝලේ ගිහින් කාලයත් එක්ක එළකිරියේ එකවුන්ට් එකක් හදාගෙන එනකන්ම බම්ප් වෙන්න කියලත් පතනවා..:D:D

    ජය වේවා මචන්. පරිස්සමින් හැමදේම සාර්ථක වේවා. :yes:
     
    Sep 2, 2018
    234
    25
    0
    babala na kiyala hithin karadara wewi innakota elakiri set ekan labuna support eka nisa sahena hithata shaktiyak awa..
    itin ehema support karapu ayata danwana eka yuthukamak kiyala hithala me thred eka damme :D:D

    sorry machan! :( ela wife wa hodata balaganin! hodata kama deepan ... stress wenna denna epa! clinic miss nokara ubama ekka yanna balapan!:yes:

    sorry again machn!
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    සුබ පැතුම් මචන්..හැම වෙලේම හිතපන්,පින්වන්ත දරුවෙක් මට ලැබෙන්න ඉන්නෙ කියල..

    (දරුව පින්වන්ත නොවෙන්න පුලුවන්,,,ඒත් දරුව ගැන හැම වෙලේම එහෙම හිතෙනකොට දරුවත් අනිත් පැත්තට ආදරය හොයාගෙන එන්ව..උබට හම්බවුනාට පස්සේ කවදාවත් සැර කරන්න්න වත් හිතෙන් නෑ..හම්බවෙනකොටම දරුව ගැන ලොකූ ආදරයක් හිතේ ඇතිවෙලා ඉවරයි..මගෙ පොඩි එකාට වයස අ 3 යි..හැබැයි එකම පාරක්වත් මම ගහල නෑ...කවුරු කියන දේ අහුවෙ නැතත් මම එකපාරක් කියපුවහම හොදින් තේරුම් ගන්නව...තියරිය අර උඩින් කියපු දේ.)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සුභපැතුම්
    පලවෙනි මාස 3 හොදට පරිස්සම් කරපන්
    කෑම බීම විශේශයෙන්