මම තාම ඔයාව හොයනවා

Dec 11, 2011
129
5
0
අයියෝ සිම්පල් නේ පන්සලේදි අනිවා හම්බ වෙයි.. දැන් දුක් නොවී ඉන්න.. අඩු ගානේ බස් එකක හම්බ වෙලා මේ වගේ ඇඩුවා නම් ඒක සාදාරනයි. ගමේ පන්සලනේ.. අනිවා හම්බ වෙනවමයි:):)
 
Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    :( hithata wadina siddiyak ayeth meet unoth katha karanna

    ඔව් මචන් අයෙත් මීට් උනොත් කතා කරලා නවතින එකක් නෑ ජීවිත කාලෙටම බැඳීමක් හදාගෙන තමයි නවතින්නේ
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    නරක වැඩක් ....ඇයි ලගට ගිහිල්ලත් කතා නොකර අවේ...:no::no:
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    ටිකිරි;11762752 said:
    අයියෝ සිම්පල් නේ පන්සලේදි අනිවා හම්බ වෙයි.. දැන් දුක් නොවී ඉන්න.. අඩු ගානේ බස් එකක හම්බ වෙලා මේ වගේ ඇඩුවා නම් ඒක සාදාරනයි. ගමේ පන්සලනේ.. අනිවා හම්බ වෙනවමයි:):)

    එයා ගොඩක් වෙලාවට ගමේ කෙනෙක් නෙමෙයි මොකද එහෙම අය ගැන අපේ සෙට් එකේ උන් ටික පොතක් උනත් ලියයි.මෙයාව මම දැක්කේ ඊයේමයි අවුරුද්දට නෑදෑ ගෙදරක ඇවිත් නම් මට ලබන අවුරුද්ද වෙනකන් ඉන්න වෙනවා.ඒ අවුරුද්දෙත් කියන්න බෑ. අයියෝ මට බෑ

    අඩනවා නෙමෙයි හලෝ ඇඩෙනවා
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    නරක වැඩක් ....ඇයි ලගට ගිහිල්ලත් කතා නොකර අවේ...:no::no:

    ඔව් මචන් මං ඒ වෙලාවේ හදිස්සි උනා එකට තමයි තාම මේ දුක් විදින්නේ එදා වචනයක් හරි කතා කලානම්..... ශික්
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පව් නෙ ඒ කෙල්ල....ගොඩක් දුක හිතෙන්න ඇති...
    උබට ඒ කෙල්ල ගන ආදරයක් ඇති උනා ...ඒත් කකුල කොට නිසා උබ හිත වෙනස් කර ගත්ත...එහේමද..????
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    පව් නෙ ඒ කෙල්ල....ගොඩක් දුක හිතෙන්න ඇති...
    උබට ඒ කෙල්ල ගන ආදරයක් ඇති උනා ...ඒත් කකුල කොට නිසා උබ හිත වෙනස් කර ගත්ත...එහේමද..????

    ඔව් බන් ඒ කෙල්ල මට වචනෙන් කියන්න බැරි තරම් පව්.

    ඔව් බන් එක තමයි උනේ මම එවෙලේ ගොඩක් දුර හිතුවේ නෑ.එහෙම හිතුවනම් එයත් එක්ක වචනයක් හරි කතා කරනවා.මම ඒවෙලාවේ මං ගැන විතරයි හිතුවේ ඒ කෙල්ල ගැනත් හිතුවනම්???
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    ඔව් බන් ඒ කෙල්ල මට වචනෙන් කියන්න බැරි තරම් පව්.

    ඔව් බන් එක තමයි උනේ මම එවෙලේ ගොඩක් දුර හිතුවේ නෑ.එහෙම හිතුවනම් එයත් එක්ක වචනයක් හරි කතා කරනවා.මම ඒවෙලාවේ මං ගැන විතරයි හිතුවේ ඒ කෙල්ල ගැනත් හිතුවනම්???

    දැන් ඉතින් කරන්න තියෙන්නෙ කොහොම හරි ඒ කෙල්ලව හොය ගෙන...කතා කරන එක තමයි...
    කකුල අව්ල් උනාට love එක අව්ල් කර ගන්න එපා බන්...(කකුල හදා ගන්න උනත් බැරි නෑ නෙ .) උබ ඇත්තටම love නන් කෙලලව උබේ කර ගනින්....කෙල්ලට ගොඩක් සතුටු හිතෙයි......
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    දැන් ඉතින් කරන්න තියෙන්නෙ කොහොම හරි ඒ කෙල්ලව හොය ගෙන...කතා කරන එක තමයි...
    කකුල අව්ල් උනාට love එක අව්ල් කර ගන්න එපා බන්...(කකුල හදා ගන්න උනත් බැරි නෑ නෙ .) උබ ඇත්තටම love නන් කෙලලව උබේ කර ගනින්....කෙල්ලට ගොඩක් සතුටු හිතෙයි......

    ඔව් මචන් එහෙම තමයි හිතාගෙන ඉන්නේ.තැන්ක්ස් මචන් උදව් කරනවට