මම තීන්දු කළා මේක මගේ මාතෘ
"මම තීන්දු කළා මේක මගේ මාතෘ භූමිය මේක කඩන්න මම දෙන්නේ නෑ කියලා..."
මුස්ලීම් අන්තවාදයට නැගෙනහිර පාවා නොදුන් ඒ උතුම් යුග පුරුෂයාට විරුද්ධව, රට ජාතිය ගැන නොසිතන සමහරක් සිංහලයොත් ඡන්දේ දුන්නා.
සතියක් ගිය තැන එහි ප්‍රතිඵල අපි දකිනවා...
1. මහින්ද මහතාගේ පරාජයත් සමගම එරික් සෝල්හයිම් කිව්වා "හෙට දිනයේ රටේ ඉතිහාසය ලියවේවි" කියලා.
2. මහින්ද මහතාගෙ පරාජය තම ජීවිතයේ සතුටුදායම දිනයයි කියලා වයිකෝ පවසනවා .
3. මහින්ද මහතාගේ පරාජය මුස්ලීම් අය් ආප්ප දන්සැල් දෙමින් සැමරුවා.
4. මෙවර ජනාධිපතිවරයා තෝරාගෙන ඇත්තේ සුළු ජාතික ජනතාව බව දෙමළ සංධානය ප්‍රසිද්ධියේම කියනවා.
5. රටේ අනාගත ඉරණම තීන්දු කරන ජාතික විධායක කවුන්සිලයට රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් සහ සම්බන්ධන්ව පත් කළා.
6. පුලිදේවන්ට මචන් කියූ එවකට සිටි ආරක්ෂක ලේකම් ඔස්ටින් ෆර්නෑන්ඩු ට ජනාධිපති උපදේශක කම දීලා.
7. උතුරේ ආණ්ඩුකාර ජීඒ චන්ද්‍රසිරි මහතාව දෙමළ සංධානයේ වුවමනාවට ඉවත් කරලා.
8. කොටි වෙබ් අඩවි තහනම ඉවත් කරලා.
9. විදේශිකයින්ට උතුරට යාමට තිබූ තහනම ඉවත් කරලා.
10. කිලිං ෆීල්ඩ් චිත්‍රපටය හදා හමුදාවට මඩ ගැහූ කැලම් මක්රේ ලංකාවට ඇවිත්.
11. අධිආරක්ෂක කලාප ඉවත් කරලා.
12. උතුරේ සමහර කඳවුරු වෙන්ස් කරනවාලු.
13. මන්නාරමට පාප් තුමා එද්දී මන්නාරමේ ඊළාම් පෝස්ටර් අලවලා.
14. රායප්පු ජෝෂෆ් විසින් පාප් තුමාට ශ්‍රී ලංකවේ යුධ අපරාධ වුණා කියලා වාර්තාවක් දීලා.
15. මුස්ලීම් කොන්ග්රසය නැගෙනහිර පළාත් සභාවේ බලය දෙමළ සංධානයට ලබා දීලා.
16. දෙමළ ප්‍රදේශවල පූර්ණ ස්වයං පාලනයකට එකඟයි කියලා රනිල් පවසනවා.
කොහොමද සතියේ කෙරුවාව?

Last edited: