මම තෙල් පෝලිමේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මරු වැඩේ මිට්ටොන්ට වුනේ

    ahlp53e6mqf51.jpg

    🤣
     
    • Haha
    Reactions: kasun090354t

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    පලවෙනි වතාවට මාත් පොලිමට ජොයින් උනා.
    බෙසික් පුත්තු මැදින් මැදින් වාහන දාගන්නවා. ජොයින් වෙද්දි ඉස්සරහින් කාර් 20ක් වගේ තිබ්බේ. දැන් කාර් 35ක් විතර වෙලා.
     
    • Haha
    Reactions: kasun090354t

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    maath eeye polime hitiya. game merayo set ekai polis ballo tikai ona ona vidihata gahagannava. unge try eka 25 ta kalin full tamk gahala badu stock karaganna eka. anith minissunta sorry thama. polim vala issraha maragannava. deli pihi parak gihin ekekva hospital admit karala..
    ඔය විදියටම ඊයේ කුරුණෑගල ධම්මික ෂෙඩ් එකෙත් වුනා. අන්තිමට පොළිමේ 200m හිටපු උන්ටවත් තෙල් නෑ..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    ඔන්න 6ට ගහනවා කියලා 8ට පටන් ගත්තේ. දැන් 9:10 අඩි 10වත් හෙල්ලුණේ නෑ. ඉස්සරහ කැරියෝ මැදින් දනවලු.
     
    • Haha
    Reactions: your_love

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඔන්න 6ට ගහනවා කියලා 8ට පටන් ගත්තේ. දැන් 9:10 අඩි 10වත් හෙල්ලුණේ නෑ. ඉස්සරහ කැරියෝ මැදින් දනවලු.
    ඕකනෙ කිව්වෙ QR ඕන කියල

    එක පාරක් ගහගෙන ආයෙම මැදින් දානව
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    ඕකනෙ කිව්වෙ QR ඕන කියල

    එක පාරක් ගහගෙන ආයෙම මැදින් දානව
    උන් හොරෙන් නෙමේ බාන් ගහන්නේ පොන්න පොලිස් හොරුයි, හමුදාවේ උණුයි මොනවත් කියන්නේ නෑ. වලි දාගෙන බාන් උන් ගහන්නේ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කුරුණෑගල පැත්තෙ ලීටර් එක 5000ටත් විකුනනවා 🙁 මාර හොරු ඉන්නෙ 🧐
     
    • Haha
    Reactions: kasun090354t

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    අඩෝ.... මෙච්චර කාලෙකට තාම දවස් 2යි පෝලිමේ හිටියේ තෙල් ගහන්න....
     
    • Like
    Reactions: kasun090354t