ඒ මොකෝ උන් සේරම පෝලිම ඉස්සරහනේ.
මගේ blink වෙනවා, ඒ කියන්නේ ටැංකියේ තව 5-10 litres වගේ තියේ නේ?QR system එක ගැන බලාගෙන ඉන්නව 25 න් පස්සෙ තෙල් ටිකක් ගහගන්න
මාත්....QR system එක ගැන බලාගෙන ඉන්නව 25 න් පස්සෙ තෙල් ටිකක් ගහගන්න
ඔය විදියටම ඊයේ කුරුණෑගල ධම්මික ෂෙඩ් එකෙත් වුනා. අන්තිමට පොළිමේ 200m හිටපු උන්ටවත් තෙල් නෑ..maath eeye polime hitiya. game merayo set ekai polis ballo tikai ona ona vidihata gahagannava. unge try eka 25 ta kalin full tamk gahala badu stock karaganna eka. anith minissunta sorry thama. polim vala issraha maragannava. deli pihi parak gihin ekekva hospital admit karala..
Api nam thel gehuwa. Ada petrol gahanna oneQR system එක ගැන බලාගෙන ඉන්නව 25 න් පස්සෙ තෙල් ටිකක් ගහගන්න
Aye ymn racist la lagataDepression wage bn
ඕකනෙ කිව්වෙ QR ඕන කියලඔන්න 6ට ගහනවා කියලා 8ට පටන් ගත්තේ. දැන් 9:10 අඩි 10වත් හෙල්ලුණේ නෑ. ඉස්සරහ කැරියෝ මැදින් දනවලු.
උන් හොරෙන් නෙමේ බාන් ගහන්නේ පොන්න පොලිස් හොරුයි, හමුදාවේ උණුයි මොනවත් කියන්නේ නෑ. වලි දාගෙන බාන් උන් ගහන්නේ.ඕකනෙ කිව්වෙ QR ඕන කියල
එක පාරක් ගහගෙන ආයෙම මැදින් දානව
පොන්න පොලිස් හොරුයි, හමුදාවේ උණුයි