My story in a nutshellමොකෝ උනේ? ඇත්ත කියහන් උබ කෙල්ලෙක්ට කැමැත්තෙන් ඉදලා අහන්න හිතාගෙන හැබැයි අහන්නෙ නැතුව අහන්න ගට මදිවෙලා වැනි වැනී කල් දදා ඉදලා පස්සෙ කොහෙන් හරි පාත් උන කාලකන්ණියෙක් ඉස්සර වෙලා කෙල්ලව දාගෙන නේද? පස්සෙ උබට වෙන මාර්ගෙකින් ආරංචි වෙනවා ඒ කෙල්ලත් උබට කැමැත්තෙන් ඉදලා තියෙන්නෙ උබ අහනකං බලන් ඉදලා තියෙන්නෙ කියලා? පස්සෙ උබ ඇහුවෙ නැති හින්දා උබේ හිතේ එයා ගැන කැමත්තක් නෑ කියලා හිතාගෙන හිත හදාගෙන කියලා. ඕක නේද සීන් එක![]()


