මම දඩබ්බර විදිහට තීන්දු තීරණ ගන්නෙනෑ - මර්&#34

skdsns

Member
Feb 27, 2012
15
1
0
මම දඩබ්බර විදිහට තීන්දු තීරණ ගන්නෙනෑ - මර්&#34

මෙන්න අලුත් news site එකක්. www.lankanewsmash.com
යාලුවනේ facebook page එකට like පාරකුත් දන්න


http://4.bp.blogspot.com/-USfBPadgwH0/UMhQxyhh9aI/AAAAAAAABN8/iYcG9-O1S4Q/s1600/marvinsilwa.jpg

යමෙක් කරන කියන කටයුතු වලින් මහජනයාට අවහිරයක් හිරිහැරයක් සිදුවනවා නම් එතැන පක්‍ෂ, විපක්‍ෂ,සිංහල,දමිල,මුස්ලිම් භේදයක් තමන්ට නැති බව අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.

දිවුලපිටිය රංචාපොළ උල්ලල පොළ ඇතිලියවල වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන ඌරුගොවිපලක් සම්බන්ධයෙන්ලැබුණු පැමිණිලි මත සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට (10) දින සිදුකල සංචාරයෙදි අමාත්‍යවරයා කියා සිටියේ මැදිහත්විය යුතු තැන තමන් ජනතාව වෙනුවෙන් ඉදිරියට එන බවයි.

මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා එහිදි දැක්වු අදහස්

යමෙක් කරන කියන කටයුතු වලින්ම හජනයාට අවහිරයක් හිරිහැරයක් සිදුවනවා නම් එතැන පක්‍ෂ, විපක්‍ෂ,සිංහල,දමිල,මුස්ලිම් භේදයක් මටනැහැ.මැදිහත්විය යුතු තැන මම ජනතාව වෙනුවෙන් ඉදිරියට එනවා. ඌරු ගොවි පලවල් පවත්වාගෙනයන ක‍්‍රම තිබෙනවා.

ඔබතුමාට විදේශ පුහුණුවක් සඳහා යෑමට මුදල් මදිපාඩුවක් ඇත්නම් මම මුදල් දීල ඔබතුමාව පිටත් කරන්නම්. මේ විදිහට ප‍්‍රමිතියකින් තොරව ඌරු කොටු පවත්වාගෙනයාම මහජන සෞඛයට තර්ජනයක්.

මිනිස්සු සතුන් මරණවා,සතුන්ගෙන් ජීවත් වෙනවා. මේවා ඉතින් එක එක මිනිස්සුන්ගේ ජීවන උපායක‍්‍රම. මම සිංහල බෞද්ධයෙකු විධිහට මේකට විරුද්ධයි. ඒකයි මම කාලිකෝවිලෙත් සතුන් මරණඑක නැවැත්තුවේ. කාලිමෑණියෝ කවදාවත් කියල නැහැ සතුන් මරන්න කියලා. ඔවුන් ඒ එළු මස්කන්නයි සල්ලි ගරා ගන්නයි කරනවැඩක්. කිරිහරක් ඇති කරන එක ප‍්‍රශ්නයක් නැහැ. ඒත් මේ ඌරු කොටුව සම්බන්ධයෙන් මට තිබෙන පැමිණිල්ල තමයි මේ අසල්වාසීන් කියන විධිහට මේ ඌරුකොටුවෙන් ගොඩක් කරදරයි කියලා. ඌරන්ගෙ අසූචි, ඌරන්ගෙ මුත‍්‍රා, ඌරන්ගෙ ගඳ මේවා සේරම ඒකරාශි කලාම මම හිතනවා මහජනයාගේ සෞඛ්‍යයට අහිත කරයි කියලා.ඒත් මම දඩබ්බර විධිහට තීන්දු තීරණ ගන්නෙනෑ. ඔබතුමාගේ ආගම වන කතෝලික ආගමේ කොතනකවත් කියල තියනවද සතුන්මරන්නකියලා? කිසිම ආගමක එහෙම කියල නැහැ. අපේබුදුහාමුදුරුවෝ, එතකොට මහම්මද්තුමා, ඇරුනම ක‍්‍රිස්තුස්වහන්සේ තරම් සමාජවාදියෙක් තවත් නැති තරම්.

අපි උසාවිය නොවෙයි. අපිනීතීඥයෝ නොවෙයි. ජනතාකැමැත්ත සියයට 75 ක් තිබුනොත් මේකවහන්න කියලා මම මේක වහනවා. හැබැයිඔයාගෙ පැත්තට ජනතාකැමැත්ත තිබුනොත් ඔයා ඉන්න ඕන කියලා කවුරු කිව්වත් මේක වහන්නබෑ.