මම දන්නේ නැහැ .

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    තමා ඊයේ (07) දිනයේ කොළඹ සිටියේ නම් ආබාධිත රණවිරුවන්ට ජල ප්‍රහාර එල්ල කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.
    අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පළමු ගුණසමරු උත්සවයට අද (08) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
    එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “මම හිටියා නම් ඒගොල්ලො ඔක්කොටම එන්න දෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයට. ඇවිල්ලා කරන දෙයක් කරලා යන්න කියලා.. මගේ ප්‍රතිපත්තිය නම් ඒකයි. ඉන්දියාවට කතා කරලා මට කිව්වා නම් මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවයි කියලා..මම ඒ තීරණය ක්‍රියාත්මක කරනවා. මම දන්න විදිහටනම් අතින් පයින් පහරදීලා නැහැ. බේරන්න බැරි තැන පොලිසියෙන් ජල ප්‍රහාර තමයි එල්ල කරලා තියෙන්නේ. මම හිටිය නම් ඒකත් කරන්න දෙන්නෙ නැහැ.” යනුවෙනි.

    දවසේ කොමෙන්ටුව .

    14o3v3n.png
     
    • Like
    Reactions: vito

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දවසේ කොමෙන්ටුව .[/COLOR][/SIZE]
    14o3v3n.png
    [/QUOTE]

    හරක්ට අග‍ෞරව කරන්න එපා බන්. ඔය පොන්නයට කොන්දක් නෑ. ඕකා රෙන කොට වැටුන පනුවෙක්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බුදු පිළීම කඩනකොට දන්නෙ නැති, බෙසියර් විස කරනකොට විතරක් පේන
    විජයකලා උතුරෙ මහ ඇමති කේස් දාන ඒවා දන්නේ නැති, බුද්ධි අංශෙ යුුද්දේ ඉවරකරන්න දීපු ගේම් දන්න

    කුරගල සීරිපාදෙ විල්පත්තුව එක්ටා ඉට්කා ගැන මීක් නැති, දකුනෙ විතරක් ජාතිවාද කාරයො ඉන්නේ කියලා හිතන

    රටක් තියා තමන්ගේ වෙබි පේජ් එකවත් බලාගන්න බැරි, අගමැතියා ගහපු බදු පත්තරෙන් දැකපු

    මහින්දයා වගේම ඉන්දියාවෙ සාමි ලාගේ පුක ලෙවකන්න යන

    කටින් නම් මහප්‍රාන බර වචන ටෝක්ස් දෙන ඉංගිරිසියෙන් දොඩන්නැතුව අපිව ජාත්‍යන්රේ ලැජ්ජ කරන

    හම්බයෝ දෙමල්ලු ගහනකොට දන්නෙ නැති, තමන්ගේ පුතා ගහගත්ත කේස් එක වහපු

    බිලියන 15 මහබැංකු මංකොල්ලයට මීක් නැති, රාජපක්ස හොරකම් විතරක් අල්ලන්න උනන්දුු

    රවියා රනිලා එස්බියා මංගලයා රතු අලි දෙමල්ලු හම්බයොන්ගේ ජන්දෙන් පත්වෙච්ච, කෙලින් වැඩ නැති ගොවියට අයිටි සෙක්ෂන් එකේ එවුන්ට කෙලින්න හදන

    මුලු රටම අකමැති, එහෙත් හම්බයෝ දෙමල්ලු ඉන්දියන් කා‍රයො සහ මෝඩ සිංහලු කැමති

    කොන්දක් තියා මාලු කට්ටක්වත් නැති අන්ධ, බීරි, බාගෙට ගොලු, ටිකක් මෝඩ, වෛරයෙන් ජිවත් වෙන, ලංකාවෙ කරුමෛට බිහි වෙච්ච,..........................
     
    • Like
    Reactions: vito and ruka!

    :yes::yes:
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ponnayek bn mu ape gonuth rawatenawane moota mu jandi pathi wela minsunta excuse denne homework karagena yanna bari podi ewun scle teacherta boru excuse kiyanwa wage

    1st time da ohama gon excuse ekak kiyapu

    yako rate wena dewal uo danne naththam uo janadi pathi wenne khamda
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    යකෝ මූ පුදුම ජනාධිපති කෙනෙක්නෙ බන්.... වෙන මේලෝකේ දෙයක් දන්නේ නෑ
    ඔක්කොම වෙනකන් කට පුක වහගෙන ඉදල ඊට පස්සේ කියනවා "මම දන්නෙ නෑ මම දැක්කෙ නෑ" කියල :rolleyes::rolleyes::rolleyes:
    තූ නොදකින් මේ වගේ ගූ පොන්සියෙක් :angry::angry::angry::angry::angry::angry:
    මීට වැඩිය හොද ජනාදිපතියෙක් කපාගන්න පුළුවන් පොල් පිත්තකින් :rofl::rofl::rofl::rofl::rofl:
     
    සිගරට් වකුගඩු කේස් එක විතරයි මු හොදකට කලේ. මුට වඩා හොදයි පඹයෙක් ජනාධිපති කලා නම්