මම දන්න එකෙක්ගේ මල්ලිව කපලා

Sen-lu

Well-known member
  • සිංහලු කෝප වෙලා ඉන්නෙ. මූනවල් දැක්කම ලගින්වත් යන්න හිතෙන්නෑ. ඕකුන් පොඩ්ඩ ඇත්තන් මන්න පොලු උස්සන් එන්නෙ.
    තෙල් පෝලිම පැන්න කියන්නෙ මේදවස්වල මරණීය දණ්ඩනය ලැබෙන වරදක් තමා.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    මේ මැරුණ කෙනාද පෝලිම පැනලා තියෙන්නෙ, නැත්නම් හොරෙන් පෝලිම පැන්න එකා මූව කපලා මරලද????

    පෝලිම පැන්නනම් රිච්මන්ඩ් නෙවෙයි ඔක්ස්ෆර්ඩ් උනත් වැඩේ වැරදි...
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මේ මැරුණ කෙනාද පෝලිම පැනලා තියෙන්නෙ, නැත්නම් හොරෙන් පෝලිම පැන්න එකා මූව කපලා මරලද????

    පෝලිම පැන්නනම් රිච්මන්ඩ් නෙවෙයි ඔක්ස්ෆර්ඩ් උනත් වැඩේ වැරදි...
    පොලිමේ හිටපු කොල්ලෙක් නේ මැරිලා තියෙන්නෙ,පොලිම පැනපු එකා තමයි සෙට් එකක් ගෙනත් තියෙන්නෙ
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    iskole nama dala tiyenne mokada ? Richmand unta special niwan suwa tiyanawada ?
    Saw this in Twitter:
    ලංකාවේ මිනිස්සුන්ගේ ගෝත්‍රික ලක්ෂණ පෙන්නුම් කරන අනිවාර්යෙන් ම කඩා ගත යුතු ගැටි විදිහට මම දකින දේවල්: ඉස්කෝල ගැට්ට, පලාත් ගැට්ට, ජාති ගැට්ට, ආගම් ගැට්ට, භාෂා ගැට්ට (මේවා ගැටි වීමට හේතුව මේවාට අපහාස උපහාස කිරීම හා මේවා පහත් කොට කතා කිරීම නිසා බොහෝ අය හිත් අමනාප ඇති කර ගැනීමයි)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මිනිස්සු කැති, පිහි ඉනේ ගහගෙන යන තත්වයක් ඇවිත් තියෙන්නෙ රටේ...

    ලඟදි දවසක එකෙක් දිග මන්නයක් ඉනේ ගහගෙන ඇවිත් තව මිනිහෙක්ට බනිනව දැක්ක.... පොඩි සිද්දියකට ෆයර් වෙලා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උන දේ දන්නෙ නෑ නෙ තාම හරියටම. නිකන් තෙල් පෝලිමේ ඉද්දි ඇවිත් කපලා මරලා ගියා වෙන්නත් පුළුවන්. කොහොම වුනත් වැරදි කලා නම් අනිවා return එක ලැබෙන්නම ඕන හැමෝටම.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,581
    86,875
    113
    ආශ්චර්යමත් රටක
    Saw this in Twitter:
    ලංකාවේ මිනිස්සුන්ගේ ගෝත්‍රික ලක්ෂණ පෙන්නුම් කරන අනිවාර්යෙන් ම කඩා ගත යුතු ගැටි විදිහට මම දකින දේවල්: ඉස්කෝල ගැට්ට, පලාත් ගැට්ට, ජාති ගැට්ට, ආගම් ගැට්ට, භාෂා ගැට්ට (මේවා ගැටි වීමට හේතුව මේවාට අපහාස උපහාස කිරීම හා මේවා පහත් කොට කතා කිරීම නිසා බොහෝ අය හිත් අමනාප ඇති කර ගැනීමයි)

    ඔය එක ගැට්ටකටවත් යන්නැති අපි හැමෝගෙන්ම බැනුම් අහනවා 🙏
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,514
    113
    Oya Benthara Gagin Eha Ewun Wadipura Sakkili Wage, Pamporiya Witharai, Ethakan Gothrikayo Wadima Oya Pathiwala
     
    • Like
    Reactions: GobbaSira

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොලිමේ හිටපු කොල්ලෙක් නේ මැරිලා තියෙන්නෙ,පොලිම පැනපු එකා තමයි සෙට් එකක් ගෙනත් තියෙන්නෙ
    ඔය මාගල්ල කියන්නේ මාලු කාරයෝ ඉන්න පලාතක්
    කරාවෙ උන්ගෙ ප්‍රශ්න විසදන විදිහ මාලු පිහිය තමා