ආවා ආවා.. Next level ආවා crisis එක පටන් අරගෙන තාම මාස හයයි බයියනේ. ඔබ පැතූ ලොව ගොඩ නැගී ඇත.
මොකද වෙලා තියෙන්නේOw bn
Hariytama siddiya mokakda bnApe panthiye bn![]()
මොකද වෙලා තියෙන්නේ
Kadayak gawa idak thibila ethanin wahanayak dala polimata. Ekata randu wela kiyala thamai kiyanneHariytama siddiya mokakda bn
තෙල් පෝලිම පැන්න කියන්නෙ මේදවස්වල මරණීය දණ්ඩනය ලැබෙන වරදක් තමා.සිංහලු කෝප වෙලා ඉන්නෙ. මූනවල් දැක්කම ලගින්වත් යන්න හිතෙන්නෑ. ඕකුන් පොඩ්ඩ ඇත්තන් මන්න පොලු උස්සන් එන්නෙ.
මේ කොල්ලද දාලා තියෙන්නේKadayak gawa idak thibila ethanin wahanayak dala polimata. Ekata randu wela kiyala thamai kiyanne
පොලිමේ හිටපු කොල්ලෙක් නේ මැරිලා තියෙන්නෙ,පොලිම පැනපු එකා තමයි සෙට් එකක් ගෙනත් තියෙන්නෙමේ මැරුණ කෙනාද පෝලිම පැනලා තියෙන්නෙ, නැත්නම් හොරෙන් පෝලිම පැන්න එකා මූව කපලා මරලද????
පෝලිම පැන්නනම් රිච්මන්ඩ් නෙවෙයි ඔක්ස්ෆර්ඩ් උනත් වැඩේ වැරදි...
Saw this in Twitter:iskole nama dala tiyenne mokada ? Richmand unta special niwan suwa tiyanawada ?
Saw this in Twitter:
ලංකාවේ මිනිස්සුන්ගේ ගෝත්‍රික ලක්ෂණ පෙන්නුම් කරන අනිවාර්යෙන් ම කඩා ගත යුතු ගැටි විදිහට මම දකින දේවල්: ඉස්කෝල ගැට්ට, පලාත් ගැට්ට, ජාති ගැට්ට, ආගම් ගැට්ට, භාෂා ගැට්ට (මේවා ගැටි වීමට හේතුව මේවාට අපහාස උපහාස කිරීම හා මේවා පහත් කොට කතා කිරීම නිසා බොහෝ අය හිත් අමනාප ඇති කර ගැනීමයි)
just undialballa wage inta one ...
pare inna godak ewunta dan nathi wenta deyak na.. stress eke inne ...


ඔය මාගල්ල කියන්නේ මාලු කාරයෝ ඉන්න පලාතක්පොලිමේ හිටපු කොල්ලෙක් නේ මැරිලා තියෙන්නෙ,පොලිම පැනපු එකා තමයි සෙට් එකක් ගෙනත් තියෙන්නෙ