මන් දන්න ගැනු ලමයෙක් , මැරි කරල මාස අටක් ඉදල මේ ලගදි ඩිවොස් උනා .,
ආයෙත් මැරි කරන්න කෙනෙක් හොයනව . කෙල්ල හැබැයි බලා පොරොත්තු වෙන්න .
1) කලින් මැරි නොකරපු
2) කාර් එකක් තියන
3) ලක්ශ එකහ මාරක් දෙකක් පඩි ගන්න
කෙනෙක්
කෙල්ල goverment ටීච කෙනෙක් . පෙනුමක් තියනව...
මේ කෙල්ල දැන් අත්සනට පමනක් සීමාවුන විවාහක් කියල බොරු කියල ප්‍රොපෝසල් වලින් කොල්ලො හොයන්න හදන්නෙ. පදින්චි ගෙදරත් වෙනස් කරා...
මට තියන ප්‍රශ්නෙ ඔය හොයන විදිහෙ... බලාපොරොත්තු වෙන දේවල් ඔක්කම තියන කොල්ලෙක්
marry කරයි ද බන් ඔය ඩිවෝස් උන එකක්. මන් කිව්ව ඒ කෙල්ලට ඔය ඔක්කම තියන කොල්ලෙක් ඉතින් ...
හොයා ගන්න අමාරු වෙයි කියල ... සල්ලි තියන මිනිහෙක් marry කරන ගැම්මෙන් ම ඉන්නව .....