මම දන්න ගැනු ලමයෙක් ගෙ විවාහ යක් 👩‍🦳 👨‍👨‍👧 🍌

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,041
    4,590
    113
    පිස්සුද බං? අපේ අයියා කෙනෙක් ඉන්නවා divorced. Boc job එක. ගෙයක් වගේ දේවල් තිබිලත් බැඳපු නැති ගෑනු කෙනෙක් කැමති වෙන්නේ නෑ.. එන්නෙම බැඳපු උන්.. යාළු උණොත් ඇරෙන්න බැඳපු නැති එකක් හොයා ගන්නවා කියන්නේ ඉතින් බොරු තමයි..ගෙවල් මාරු කරාට වැඩක් නෑ හොයාගන්න එකා මුළු කරෙට්ටුවම හොයාගන්නවා
    divorced man not equal to divroced woman.....
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මන් දන්න ගැනු ලමයෙක් , මැරි කරල මාස අටක් ඉදල මේ ලගදි ඩිවොස් උනා .,
    ආයෙත් මැරි කරන්න කෙනෙක් හොයනව . කෙල්ල හැබැයි බලා පොරොත්තු වෙන්න .

    1) කලින් මැරි නොකරපු
    2) කාර් එකක් තියන
    3) ලක්ශ එකහ මාරක් දෙකක් පඩි ගන්න

    කෙනෙක්


    කෙල්ල goverment ටීච කෙනෙක් . පෙනුමක් තියනව...

    මේ කෙල්ල දැන් අත්සනට පමනක් සීමාවුන විවාහක් කියල බොරු කියල ප්‍රොපෝසල් වලින් කොල්ලො හොයන්න හදන්නෙ. පදින්චි ගෙදරත් වෙනස් කරා...

    මට තියන ප්‍රශ්නෙ ඔය හොයන විදිහෙ... බලාපොරොත්තු වෙන දේවල් ඔක්කම තියන කොල්ලෙක්
    marry කරයි ද බන් ඔය ඩිවෝස් උන එකක්. මන් කිව්ව ඒ කෙල්ලට ඔය ඔක්කම තියන කොල්ලෙක් ඉතින් ...
    හොයා ගන්න අමාරු වෙයි කියල ... සල්ලි තියන මිනිහෙක් marry කරන ගැම්මෙන් ම ඉන්නව .....
    ඔය ජාතියේ බොරු කරන උන්ට ඔහොම වෙන එක අහන්න දෙයක්ද? එක පාරක් කෙළ වෙලත් තවම බොරුව කරන්නේ.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    යංතං ගේමක් ගහන් එන කොල්ලො හොම්බෙන් යවන්නෙ ලංකාවෙ ගෑනු...
    උන්ට ශනික ආතල් ඕනෙ... කරන පුකක් ඇත්තෙත් නැ..
    මටත් මේක තමයි වෙලා තියෙන්නෙ මේ දවස් වල පුපෙන් යන්නෙ ගෑනිගෙ කෙරුවාව නිසා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මුන් car තියන උන් බදින්න පුදුම පුකෙ අමාරුවක් තියෙන්නෙ

    කොච්චර පම්පෝරි ටෝක් දුන්නත් කාර් එකක් කියන එක ලක්ෂරි දෙයක්, දරන්න බැරි දෙයක් ලංකාවෙ අයට. ඒකයි ඒකට හේතුව
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    හීනමානේ තමංගේ රස්සවා නිසා උඩ ගිහින් ඉන්නේ...... අපේ ගමෙත් හිටියා ඔහොම ඇන්ටි කෙනෙක් දැං අවුරුදු 70ක් විතර ඇති. තාම තනිකඩයි. දැන් ඇවිදාගන්නවත් බෑ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,709
    25,835
    113
    මේ කෙල්ල දැන් අත්සනට පමනක් සීමාවුන විවාහක් කියල බොරු කියල ප්‍රොපෝසල් වලින් කොල්ලො හොයන්න හදන්නෙ. පදින්චි ගෙදරත් වෙනස් කරා...

    a kiyanne fuck karanna denne nadda? :(
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    සාමාන්නෙන් ඔය හදහන් බලන්නේ ප්‍රපෝසල් වලින් බදින උන්. ඊට පස්සේ ඒ ප්‍රපෝසල් එකම පත්තරේ මාස 4කට පහකට පස්සේ තියෙනවා "අත්සනට පමනක් සීමාවූ වංචනික විවාහයකින් වෙන්වූ" කියල පටන් අරන් පරන ඇඩ් එකම

    උගත්කම, අදහස්, මුදල් පරිහරනය වගේ දේවල් ගැන අවදානය යොමුකරලා බැදපන්.

    හොදම අදහස ඉතින් නොබැද ඉන්න එක තමා:lol::lol:

    :D :D :D :D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    අපේ කම්පැනියෙ බඩ්ඩකුත් හිටියා. හයිබ්‍රිඩ් කාර් එකක් තියෙන එකෙක්ව තමයි බඳින්න හෙව්වේ ඒකිට මෝටර් බයික් එකක්වත් නැති උනාට. ලජ්ජා නැතුව ඒවා කියනවත් එක්ක. කොහොමහරි මෝටර් බයික් එකක් තියෙන එකෙක් බැඳලා ඌට කියලා කාර් එකක් ගැන්නෙව්වා. දැන් ඒකි නහයෙන් අඬන්නෙ රට යන්න විදිහක් නෑ කියලා.
    හප්පා බැන්දට පස්සෙ කියවලා කියවලා අරූගෙ ඔලුව කාලා මැරෙන්න හදන්න ඇති ඉඩම් කඩම් විකුණලා හරි පත ෆිනෑන්ස් එකක් දාලා හරි කමක්නෑ කාර් එකක් ඕනෙමයි කියලා. අසරණයා ඉතිං ගන්න ඇති ඉඩකඩමක් විකුණලා ඉතිරි ගාන පත ලීස් එකක් දාලා. මොකද ගෑනිට ශෝ ඕෆ් කරන්නනං ඇල්ටො ගන්න බෑනෙ හොද එකක් ගන්නත් එපෑ 🤣. දැන් ඌට රෑට හරියට නින්ද යන්නෙත් නැතුව ඇති කොහොමද ෆිනෑන්ස් ගෙවන්නෙ කියලා. ඒ අස්සෙ ගෑනි රට යන්න ඕනෙ කියලා නාහෙන් අඩන්න ගත්තම කොහොමද එන ආතල් එක 🤣🤣


    මේ වෙලාවට තමා එමියොසාට මල් තියලා වදින්න හිතෙන්නෙ @Emios
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    Pittsburgh Pirates Laughing GIF by MLB
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    මතකද එකෙක් අර දැකලවත් නැති කලු ජරා ඉන්දියන් උට්ටකට මැරෙන්න හදලා ත්‍රෙඩ් දාගෙන මේකෙත් හැමනිලා කාමරෙත් ඒසී කරලා ඒකිගෙ මිනිහගෙන් කුනුහරපත් අහගෙන ලංකාවත් ජාත්‍යන්තරේ ඉස්සරගම ගූ කරලා ඊටපස්සෙත් නාහෙන් අඩ අඩ හිටියා බැදලා හිටියත් ආවොත් භාරගන්න සීන් එකක් කිය කිය
    crying-black-guy-meme50fps-interpolated-interpolated.gif
     
    • Haha
    Reactions: negombokollo