මම දවසක් .........

Feb 20, 2015
588
203
0
14520395_1661701550808681_2226879192294207252_n.jpg
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
සමන් රත්න්ප්‍රිය කිව්ව සමහර දේවල් හරි

වෛද්‍යවරුන්ට උන් කැමති ඉකෝල ඕනේ නැත්නම් ස්ට්‍රයික්
බදු නිදහස් කිරීම් ඕනේ නැත්නම් ස්ට්‍රයික්
පාකින් වලට වෙනම සහන ඕනේ නැත්නම් ස්ටයික්
පොලීසියෙන් අත්අඩංගුවට ගන්න බෑ, නිකන් පොලීසියෙක් එක්කෙනෙක්ට..උන්ට වෙනම නීතියක්. නැත්නම් ස්ටයික්

මුන්ට ඉල්ලන ඉල්ලන එක දෙන්න ඕනේ නැත්නම් ස්ටයික්

උබ ඉතින් ෆේස් බුක් එකේ දේවල් නිකන් මේකට අත අරින එකා හින්දා එච්චර හිතන්න එපා:dull::dull:

නොදන්නා මගුල් ගැන කතා කරන්න එපා. වෛද්‍යවරුන්ට උන් කැමති ඉස්කෝල ඉල්ලුවේ නැහැ. උන් කිව්වේ උන්ට දීලා තිබුන දෙයක් නැති කරපු එක ගැන. නිකන් තප්පුලන්න එපා.
 
[email protected]

Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    thawa kal yai therenna
    ලසන්ත ඝාතනයේ හෙළි නොවූ... 07-24-2016 09:38 AM -gotawa ellala maranawa yakoow