මම දාපු සයිකල් වෙට්ටුව - my cyling stunt

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වාහනේ එළවපු එකාට කියපන්
    උඹ වැරදි වෙලාවක, වැරදි තැනක, අවසිහියෙන් හිටපු එකයි වැරැද්ද? රාහු කාලෙන්ද එලියට බැස්සෙ? වෙලාව බලෝගනිං :lol:
     
    • Haha
    Reactions: allrights

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹ වැරදි වෙලාවක, වැරදි තැනක, අවසිහියෙන් හිටපු එකයි වැරැද්ද? රාහු කාලෙන්ද එලියට බැස්සෙ? වෙලාව බලෝගනිං :lol:
    එතකොට වාහනේ ? 🙄
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එතකොට වාහනේ ? 🙄
    උඹට මුලු රටේම මිනිස්සුන්ගෙ වලොවල් බලන්න බෑනෙ. උඹේ එක විතරක් බැලුවම ඇති.

    උඹලා නයා කලා අරන් එද්දිත් දූත ලක්ෂණ අරවා මේවා බලනව නේද? ඒ වගේ එලියට බහින්න කලින් අරවා මේවා බලලා බැහැපන්. සාස්තරේ තියාගෙනනේ බොරුවට ඉල්ලන් කන්නෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ladies push bicycle ekaka camera gahan yana ekek dakkamai... ladies push bike ekak padinneth bayen neda.. :lol:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹට මුලු රටේම මිනිස්සුන්ගෙ වලොවල් බලන්න බෑනෙ. උඹේ එක විතරක් බැලුවම ඇති.
    මෙතනත් එක වාහනයක් ගැන විතරයි නේ කියල තියෙන්නේ 🤢
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එතකොට වාහනේ ? 🙄
    uba happichcha eke warada nam totally ubage...ara wayasaka manussath hodata break kara gaatta... thoo mi haraka wage gihin ee minihatama anna...

    ara vehicle eketh awe buruwek.... uu kohomath wahane harawanna apu ekek...uuta thibba ara manussaya poddak pass wenakan inna... oya wage gon harak kohet innawa humanity ekak nathi....

    hebei eka uba anapu ekata galapanna baa.. ubata hodatama ida tibba.... oita wada sihiyen palayan phone recording karanawa nam.. paara aine hiti podi lamek eka paarata parata awath ochcharai ..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    කොහෙද ladies push bicycle එකක් ? 🤔

    😳
    thoge thiyenne japan ladies bike ekak, mama issaraha kude mesh design eken kiyannam... :lol:

    uba happichcha eke warada nam totally ubage...ara wayasaka manussath hodata break kara gaatta... thoo mi haraka wage gihin ee minihatama anna...

    ara vehicle eketh awe buruwek.... uu kohomath wahane harawanna apu ekek...uuta thibba ara manussaya poddak pass wenakan inna... oya wage gon harak kohet innawa humanity ekak nathi....

    hebei eka uba anapu ekata galapanna baa.. ubata hodatama ida tibba.... oita wada sihiyen palayan phone recording karanawa nam.. paara aine hiti podi lamek eka paarata parata awath ochcharai ..
    wahana karaya uncle issaraha karala 50m wage gap thiyala slow kale, uncle ekai kisi awlak nathwa nawaththa gaththe...
    me pons pare 1st time padina kellek wage gihin uncle ge anna...
     
    Last edited:
    • Like
    Reactions: allrights

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙතනත් එක වාහනයක් ගැන විතරයි නේ කියල තියෙන්නේ 🤢
    ඒ වාහනේ අයිතාකාරය හොයාගෙන ඌ හැප්පෙයි කියල හිතලා උගේ වෙලාව බලන්න පුලුවන්ද උඹට?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම යකෝ. 😊
    බ්‍රේක් අඩුයිද...., නැත්තං කැමරාව එක අතකද?
    එහෙම අවුලක් නෙමෙයිනං, රිඇක්ශන් හොඳටම මදි හරිය.... ඇඳත් පටෝගෙන අර මනුස්සය නවත්තගත්ත ඔයාට වඩා ලස්සනට....😃

    ඔය දැමිල්ලම අද වැඩට එනකොට ත්‍රීවීල් වැඩර් කෙනෙක් දැම්ම.... නූලෙන් බේරුනේ...
     
    • Like
    Reactions: NRTG