මම දාපු සයිකල් වෙට්ටුව - my cyling stunt

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    thoge thiyenne japan ladies bike ekak, mama issaraha kude mesh design eken kiyannam... :lol:
    රෙද්ද තමයි, කූඩේ විදිහෙන් බයිසිකලේ ගැන කියන්න පුළුවන්ද ? 🙄

    wahana karaya uncle issaraha karala 50m wage gap thiyala slow kale, uncle ekai kisi awlak nathwa nawaththa gaththe...
    me pons pare 1st time padina kellek wage gihin uncle ge anna...
    ඉතිං එතනනෙ වැරැද්ද
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හැප්පුණේ අරූ පස්සෙන් ඇවිල්ලා block කොරපු හිංද නේ. 🤢
    reflexes වැඩකරන්නෙ නැති වෙන්නෙ උබේ සුක්‍ර දාතු වල කේස් එකක්.සිංහල වයිද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගනින්
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    රෙකෝඩ් කරන එකාගෙ වැරැද්ද. ඉස්සරහින් යන කෙනාට බ්‍රේක් කරන්න කලින් පිටිපස්සත් බලන්න බෑනේ හැම වෙලේම

    ඇඳ කැඩුණ එහෙම නං සල්ලි දීපං හරිය
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    tik tok කාරයෝ නම් සාපයක්. බලපන් මෙච්චර පෙනී පෙනී පොට්ටයෙක් වගේ ගිහින් අර මනුස්සයාගේ හැප්පුවනේ. මම නම් ඇඳ උඩ නග්ගල ගහන්නේ ඔය tik tok කාරයට.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    අළුපාට බාස්කට් එකක් තියෙන ලේඩීස් බයිසිකලේ පැදන් යන එකා තමා එතකොට අප්පුවා. ඔය හරියෙදි දැක්කොත් පොටෝ එකක් ගහල ඇක්ස්පෝස් කරනව හිටං