මම දැන් ලංකාවේ ඉන්නේ

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටරටවල වගේ ලංකාවේදි වැඩිය නටන්න බෑ. පලවෙනි ලෝකයේ රටවල මිනිස්සුන්ට තියෙන නිදහස තුන්වැනි ලෝකයේ රටවල නැත.අනිත් එක අර එක බල්ලෙක් කරපු වැඩක් නිසා මම කවුද කියන්න ඔයාලා දන්නවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මහියංගන පොජ්ජ පැත්තේ මන්දෝ කරන්නේ නැතුවා හුරේ?
    එහේ අපේ ගෙයක් තියෙනවා විතරයි.මම ඉන්නේ කොලඹ.මම මහියන්ගනෙන් චන්දේ ඉල්ලන්න ඉන්නේ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    එහේ අපේ ගෙයක් තියෙනවා විතරයි.මම ඉන්නේ කොලඹ.මම මහියන්ගනෙන් චන්දේ ඉල්ලන්න ඉන්නේ.
    සිරාවට අන්න එකනම් එල වැඩක් මොකද පාර්ලිමේන්තුවේත් ඉන්නේ උබ වගේ උන් නේ.
    පොඩි තැනකින් පටන්ගෙන එතනටම පලයන්
    උබට සුභ අනාගතයක් :yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පිටරටවල වගේ ලංකාවේදි වැඩිය නටන්න බෑ. පලවෙනි ලෝකයේ රටවල මිනිස්සුන්ට තියෙන නිදහස තුන්වැනි ලෝකයේ රටවල නැත.අනිත් එක අර එක බල්ලෙක් කරපු වැඩක් නිසා මම කවුද කියන්න ඔයාලා දන්නවා.

    එහේ අපේ ගෙයක් තියෙනවා විතරයි.මම ඉන්නේ කොලඹ.මම මහියන්ගනෙන් චන්දේ ඉල්ලන්න ඉන්නේ.

    අපිට පාන්ද? :cool::cool::cool: