මම දුටු මට සිතුණු දෙයක්... සංවාදයට

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:yes::yes::yes:
එහෙම තමා බන් ඒ රටවල් ගොඩ ගියේ. ලන්කාවේ ඉතින් පොහොර ටිකත් ආන්ඩුවෙන් දීලා, බීජ ටිකත් ආන්ඩුවෙන් දීලා වැවත් ආන්ඩුවෙන් හදලා අස්වැන්නත් ආන්ඩුවෙන් අරන් ඒත් ගොවියාට පාඩුයි.

:yes::dull:
 
CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    පිට රටකට දවසක් හරි ගිය එකෙක් දන්නවා බන් අපේ රට කොතනද තියෙන්නේ කියල. අපි ලෝකෙන්ම හතරවෙනි තැනටද කොහෙද තේරුණා නේද ?හොඳම රටක් විදියට. :angry::angry:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    :yes::yes::yes:

    ඇත්ත බන්.මම අවුරුදු 8ක් විතර වරින් වර පිටරට හිටිය.හරියටම උදේ 6 ට බස් එක අදිනවා මචන්.අඩුත් නෑ .වැඩිත් නෑ. අරු ආවද මු ආවද බලන්නෙත් නෑ. මොකද ඌ විනාඩියක් හරි පරක්කු වෙල බස් එක ඇද්දොත් උගේ පඩි කපනවා.CCTV බලලා. වැඩ කරන්න තියෙන්නේ උදේ 6-2 ක.කෑම ටයිම් කියල එකක් නැත.

    pattane bn

    only 6hours

    whats the country mchn
     
    • Like
    Reactions: CONCORDE777

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    :yes::yes::yes:
    එහෙම තමා බන් ඒ රටවල් ගොඩ ගියේ. ලන්කාවේ ඉතින් පොහොර ටිකත් ආන්ඩුවෙන් දීලා, බීජ ටිකත් ආන්ඩුවෙන් දීලා වැවත් ආන්ඩුවෙන් හදලා අස්වැන්නත් ආන්ඩුවෙන් අරන් ඒත් ගොවියාට පාඩුයි.

    ඕක නම් මටත් හිතාගන්න බැරි කැරිම ලොජික් එකක් ඕයි :rofl: ලංකාවේ ඔය ඔක්කොම සහනාධාර දීලා හදන එකට වඩා අඩුවෙන් නැවේ පටවලා ටැක්ස් ගහලා ඉන්දියාවෙන් අඩුවට ගේනවා
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    pattane bn

    only 6hours

    whats the country mchn
    ඉස්සෙල්ලම රට කියන්න කලින් කියපන් උඹ ඉස්කෝලේ ගනන් ෆෙල් ද කියල ?:P:lol: මචං 6-2 ට පැය 8යි. රට සවුදියේ.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    eke aulak ne mokada hospital, police ehema hemadama weda. anika edata weda kalata anith dawas walata niwadu denawa eyalata, Cargills food city ehema.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    නෑ මචන් මගේනම් අදහස ඕව රෑටත් ඇරලා තියන්න ඕන කියල. හැබැයි සේවකයෙක් වැඩ කරන්න ඕන පැය අටයි. ශිෆ්ට් ක්‍රමේට හදල. අඩුම ගානේ රෑ 2.00 වෙනකම් වත් ඇරලා තියෙන්න ඕන. හැබැයි අවශ්‍ය යටිතල පහසුකම් එක්ක. ඒ ක්‍රමයෙන් ගොඩක් දෙනෙකුට රැකියාත් බිහිවෙනවා. කොහෙද ලංකාවේ කුකුල්ලු යාන්තං ඉර බැස්ස හැටියේ කඩේ හරි ඔෆිස් එකේ හරි ලෑලි ටික වහල දාල ගෙදර යනවනේ. ෆූඩ් සිටි ටිකත් නැත්නම් බඩුවක් මුට්ටුවක් ගත්ත බොරුයි.

    :yes::yes:
    මුන්ව ටික කාලෙකට සින්ගපුරුවට, හොන්ක් කොන්ග් වලට මකාවු වගේ පැති වලට ගිහින් දාන්න ඔන. ඔකනේ කියන්නේ ලන්කාවේ නයිට් ලයිෆ් එකක් නැ කියලා සින්හලුන්ට. සින්හලු 6 වෙනකොට ටීවී එක ලග. 10 වෙනකොට ඇද උඩ. කැසිනො නැති එකේ පාඩුව තමා මේ..

    රටක් දියුණු වෙන්නේ මිනිස්සු කාර්යබහුල වුනු තරමට.පැය 8ක් යක්කු වගේ රාජකාරි කරලා ගෙදර ඇවිත් පැය 3-4ක් ගෙදර දොරේ වැඩ දරුවන්ගේ වැඩ කරලා තමයි උන් නිදාගන්න යන්නේ.

    සිංහලුන්ට වෙලා තියෙන්නේ පැය 6ක් විතර රාජකාරි කරලා ඉතුරු 2ක අයිස් ගහලා තව පැය 3-4ක් බස් එකේ කෝච්චියේ ඉඳල ගෙදර යන එකයි.
    එහෙම ගියාම ඉතින් ගෙදර වැඩක් කරන්න වෙලාවක් නෑ.පණත් නෑ .කකුල් උඩ දාගෙන TV එකේ ,දහය වෙද්දී ගමන් මහන්සියටම ඇඳේ
    .
     
    • Like
    Reactions: CONCORDE777

    kingdewi

    Well-known member
  • මෙහෙමයි machan foodcity වල වගේ වැඩකරන අය විතරක් නෙමෙයි ආරක්ෂක අංශ,ගුවන් තොටුපළ,වරාය,රූපවාහිනී නාලිකා,ගුවන් විදුලි,වගේ ගොඩක් තැන් වල අයට ඔහොම තමයි.අනික හැමෝම අවුරුදු සමරන්නේ නෑ,නත්තල් නෑ,එතකොට ඒ අනිත් මිනිස්සු අසරණ වෙනවා නේද කඩවල් වැහුවම,ලෝකෙ කියන්නේ එහෙම දෙයක් machan කට්ටියක් සැප විඳින්න කොට තව කට්ටියක් දුක් විඳිනවා.හැමෝටම එක වගේ වෙන්න බෑ,එහෙම තමයි මේ ලෝකෙ දුවන්නේ

    රෝහල් :dull:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    රටක් දියුණු වෙන්නේ මිනිස්සු කාර්යබහුල වුනු තරමට.පැය 8ක් යක්කු වගේ රාජකාරි කරලා ගෙදර ඇවිත් පැය 3-4ක් ගෙදර දොරේ වැඩ දරුවන්ගේ වැඩ කරලා තමයි උන් නිදාගන්න යන්නේ.

    සිංහලුන්ට වෙලා තියෙන්නේ පැය 6ක් විතර රාජකාරි කරලා ඉතුරු 2ක අයිස් ගහලා තව පැය 3-4ක් බස් එකේ කෝච්චියේ ඉඳල ගෙදර යන එකයි.
    එහෙම ගියාම ඉතින් ගෙදර වැඩක් කරන්න වෙලාවක් නෑ.පණත් නෑ .කකුල් උඩ දාගෙන TV එකේ ,දහය වෙද්දී ගමන් මහන්සියටම ඇඳේ
    .

    ඔන්න මචන් උඹ එකෙන්ම කියල තියෙනවා.උන් මචන් දවසේ පැය අට හරියට කරල ගෙදර වැඩත් පැය දෙකතුනක් කරනව විතරක් නෙමෙයි, අපට වඩා ජීවිතෙත් හොඳට විඳිනවා.රට රටවල ඇවිදින්න යනවා.පාර්ක් වලට,බීච් වලට,කඳු නගින්න,ෆිල්ම් බලන්න යනවා.
    උන් ලෝකෙට අලුත් අලුත් දේවල් හොයා ගන්නවා.උන්ගේ දරුවොත් කවදාහරි ලොකුවෙලා එහෙම තමයි . අපි මොකද කරන්නේ? හම්බෙන එකම නිවාඩුව වෙන සෙනසුරාදට ඉරිදටත් දරුවෝ මෝටර් සයිකලේ හරි කාර් එකේ දාගෙන රෑ 7-8 වෙනකම් පන්ති හතේම එක්කන් යනවා.
    උන් ලොකු වෙලා අන්තිමේදී අම්මට තාත්තට සලකන්නෙත් නෑ. ඇයි අම්මල තාත්තල ජීවිතේ විඳින විදිය උන්ට කියල දීල නෑ. විඳවන විදිය මිසක්.:angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    ලංකාවේ තියෙන්නේ මහා අමුතු ලයිෆ් ස්ටයිල් එකක් බං
    ලංකාවේ නිවාඩු වැඩි කිව්වට නිවාඩු විඳින එකෙක් නෑ
    පොඩි උන්ට නිදහස තියේ කිව්වට ඔක්කොම උන් පැය 24 ම පන්ති
    සිංහලු ෆක්ඩ් වෙලා ඉන්නේ
     
    100% True.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න මචන් උඹ එකෙන්ම කියල තියෙනවා.උන් මචන් දවසේ පැය අට හරියට කරල ගෙදර වැඩත් පැය දෙකතුනක් කරනව විතරක් නෙමෙයි, අපට වඩා ජීවිතෙත් හොඳට විඳිනවා.රට රටවල ඇවිදින්න යනවා.පාර්ක් වලට,බීච් වලට,කඳු නගින්න,ෆිල්ම් බලන්න යනවා.
    උන් ලෝකෙට අලුත් අලුත් දේවල් හොයා ගන්නවා.උන්ගේ දරුවොත් කවදාහරි ලොකුවෙලා එහෙම තමයි . අපි මොකද කරන්නේ? හම්බෙන එකම නිවාඩුව වෙන සෙනසුරාදට ඉරිදටත් දරුවෝ මෝටර් සයිකලේ හරි කාර් එකේ දාගෙන රෑ 7-8 වෙනකම් පන්ති හතේම එක්කන් යනවා.
    උන් ලොකු වෙලා අන්තිමේදී අම්මට තාත්තට සලකන්නෙත් නෑ. ඇයි අම්මල තාත්තල ජීවිතේ විඳින විදිය උන්ට කියල දීල නෑ. විඳවන විදිය මිසක්.:angry::angry:

    ඔය film වල tv series වල තියෙන විදිහට ඔය රටවල් වල හැමෝම ජීවත් වෙන්නෑ බං :no: ඒ හොඳට සල්ලි තියෙන කිහිප දෙනෙක් විතරයි එහෙම ජීවත් වෙන්නෙ :sorry: film වල පෙන්නන්නෙ උන් ගැන නිසා අපි හිතනව උන්ගෙ රටවල් වල මිනිස්සු අපිට වඩා මාර නිදහසේ ජීවත් වෙනව කියල :sorry: quora වගේ සයිට් වල දැකල තියෙනව ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල රෑ 10 11 වෙනකං වැඩ කරල ඉස්කෝලෙ වැඩත් කරල පාන්දර පැය තුන හතරක් නිදාගෙන ජීවත් වෙන ලමයි එහෙම ලියපු විස්තර :( ඉන්න තැන කුලිය ගෙවාගන්න එහෙම නැතුව බෑ :no: ගොඩක් රටවල බහුතරය ඔහොම වෙන්න ඇති බං :( ලංකාවෙ වුනත් කඳු නඟින්න යන පේන්ට්බෝල් ගහන්න යන උන් නැතුව නෙමේනෙ අපිට බැරි වුනාට :sorry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම ගොඩක් දැකලා තියනවා විශේෂ නිවාඩු දින වලදී සමහර පාරිබෝගික සේවා ස්ථාන විවුර්තව තියනවා උ.දා: සමහර Super Markets, කෑම කඩ,ඇදුම් කඩ ,තෑගි බඩු කඩ වගේ ඒවා. සිංහල අවුරුද්ද / වෙසක් පෝය / නත්තල් / නිදහස් දවසේ ඇරලා තියනවා,

    ඒවගේ වැඩ කරන්නෙත් අපි වගේම මිනිස්සු, ඒ අයටත් ගෙවල්, පවුල් තියනවා, එහෙම තියෙද්දිත් අකමැත්තෙන් වුනත් වැඩට එන්නේ රස්සාව ඕනි නිසා. (අකමැත්තෙන් කියල කියුවේ මම එහෙම කීප දෙනෙක් ගෙන් අහල තියන නිසයි)

    ඒ ආයතන එහෙම ඇරලා තියෙන්නේ අපි පාරිබෝගිකයෝ විදිහට ඔය කියපු දවස් වල ඒවාට යන නිසා. සමහර වෙලාවට අපි එහෙම යන්නේ ඇත්තටම අපිට ඒ දේ එදාම ගන්න වෙන නිසාද? උ.දා, ඇයි අපිට ඇදුමක් කලින් අරන් තියා ගන්න බැරි? ඇයි Super Markets එකෙන් ගන්න දේවල් දවස් 2-3 කට අරන් තියා ගන්න බැරි? ඇයි තෑගි බඩු කලින් අරන් තියා ගන්න බැරි? ඇයි සමහර කෑම කලින් අරන් තියා ගන්න බැරි? එහෙම කළොත් ඒ පාරිබෝගික සේවා ස්ථාන වල වැඩ කරන අයටත් නිවාඩුව ලැබෙයි. එයාලත් එයාලගේ පවුලේ අයත් එක්ක ඉදියි අපි වගේම,

    මම කියන්නේ නෑ ඔක්කොම ඒවාට මේක කරන්න පුළුවන් කියල අත්‍යවශ්‍ය ඒවත් තියනවා ඒවා ගැන නෙමෙයි මම කතා කරන්නේ. අපිට තව කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් කියල හිතෙන දෙයක්, අපි අද මේක පටන් ගත්තොත් ඉස්සරහ දවසක එක ආයතනයක සේවක පිරිසක් හරි සතුටින් නිවාඩුවක් ගතකරයි...

    මෙය මාගේ අදහසක් පමණි.. ඔබගේ අදහස් යෝජනා චෝදනා එක් කරන්න

    ඔබගේ යෝජනාව ම විසින් ස්ථිර කරනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය film වල tv series වල තියෙන විදිහට ඔය රටවල් වල හැමෝම ජීවත් වෙන්නෑ බං :no: ඒ හොඳට සල්ලි තියෙන කිහිප දෙනෙක් විතරයි එහෙම ජීවත් වෙන්නෙ :sorry: film වල පෙන්නන්නෙ උන් ගැන නිසා අපි හිතනව උන්ගෙ රටවල් වල මිනිස්සු අපිට වඩා මාර නිදහසේ ජීවත් වෙනව කියල :sorry: quora වගේ සයිට් වල දැකල තියෙනව ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල රෑ 10 11 වෙනකං වැඩ කරල ඉස්කෝලෙ වැඩත් කරල පාන්දර පැය තුන හතරක් නිදාගෙන ජීවත් වෙන ලමයි එහෙම ලියපු විස්තර :( ඉන්න තැන කුලිය ගෙවාගන්න එහෙම නැතුව බෑ :no: ගොඩක් රටවල බහුතරය ඔහොම වෙන්න ඇති බං :( ලංකාවෙ වුනත් කඳු නඟින්න යන පේන්ට්බෝල් ගහන්න යන උන් නැතුව නෙමේනෙ අපිට බැරි වුනාට :sorry:

    godak normal un ohomai. inne rent ekata. salary = living cost. free services na.

    habai ehema katta kala unta labena vacation ekata wena ratakata ho thamange rate kohe hari gihin hodata kala beela rest karanna puluwan. onna okai wenasa.

    un kanawa bonawa fun gannawa.

    sinhalu kanneth na bonneth kasippu anthimata karapu deyakuth na 60 pannama pansal gane yana eka thamai culture eka.
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔය film වල tv series වල තියෙන විදිහට ඔය රටවල් වල හැමෝම ජීවත් වෙන්නෑ බං :no: ඒ හොඳට සල්ලි තියෙන කිහිප දෙනෙක් විතරයි එහෙම ජීවත් වෙන්නෙ :sorry: film වල පෙන්නන්නෙ උන් ගැන නිසා අපි හිතනව උන්ගෙ රටවල් වල මිනිස්සු අපිට වඩා මාර නිදහසේ ජීවත් වෙනව කියල :sorry: quora වගේ සයිට් වල දැකල තියෙනව ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල රෑ 10 11 වෙනකං වැඩ කරල ඉස්කෝලෙ වැඩත් කරල පාන්දර පැය තුන හතරක් නිදාගෙන ජීවත් වෙන ලමයි එහෙම ලියපු විස්තර :( ඉන්න තැන කුලිය ගෙවාගන්න එහෙම නැතුව බෑ :no: ගොඩක් රටවල බහුතරය ඔහොම වෙන්න ඇති බං :( ලංකාවෙ වුනත් කඳු නඟින්න යන පේන්ට්බෝල් ගහන්න යන උන් නැතුව නෙමේනෙ අපිට බැරි වුනාට :sorry:
    :yes::yes::yes:
    ඔව්. මචං මෙහෙ ගොඩක් හොඳයි.අපි හතර වෙනියද කොහෙද උනානේ ලඟදි.මේ යන සිස්ටම් වලට ගියාම තව අවුරුදු 10 කින් විස්සකින් ලෝකේ හොඳම රට වෙන්නත් පුළුවන්.ඒ කාලෙට අපේ රට ගැනත් මුළු ලෝකෙම පෙන්නාවි ෆිල්ම් වලින්.:yes::yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    godak normal un ohomai. inne rent ekata. salary = living cost. free services na.

    habai ehema katta kala unta labena vacation ekata wena ratakata ho thamange rate kohe hari gihin hodata kala beela rest karanna puluwan. onna okai wenasa.

    un kanawa bonawa fun gannawa.

    sinhalu kanneth na bonneth kasippu anthimata karapu deyakuth na 60 pannama pansal gane yana eka thamai culture eka.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: sanjaya22

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    මම ගොඩක් දැකලා තියනවා විශේෂ නිවාඩු දින වලදී සමහර පාරිබෝගික සේවා ස්ථාන විවුර්තව තියනවා උ.දා: සමහර Super Markets, කෑම කඩ,ඇදුම් කඩ ,තෑගි බඩු කඩ වගේ ඒවා. සිංහල අවුරුද්ද / වෙසක් පෝය / නත්තල් / නිදහස් දවසේ ඇරලා තියනවා,

    ඒවගේ වැඩ කරන්නෙත් අපි වගේම මිනිස්සු, ඒ අයටත් ගෙවල්, පවුල් තියනවා, එහෙම තියෙද්දිත් අකමැත්තෙන් වුනත් වැඩට එන්නේ රස්සාව ඕනි නිසා. (අකමැත්තෙන් කියල කියුවේ මම එහෙම කීප දෙනෙක් ගෙන් අහල තියන නිසයි)

    ඒ ආයතන එහෙම ඇරලා තියෙන්නේ අපි පාරිබෝගිකයෝ විදිහට ඔය කියපු දවස් වල ඒවාට යන නිසා. සමහර වෙලාවට අපි එහෙම යන්නේ ඇත්තටම අපිට ඒ දේ එදාම ගන්න වෙන නිසාද? උ.දා, ඇයි අපිට ඇදුමක් කලින් අරන් තියා ගන්න බැරි? ඇයි Super Markets එකෙන් ගන්න දේවල් දවස් 2-3 කට අරන් තියා ගන්න බැරි? ඇයි තෑගි බඩු කලින් අරන් තියා ගන්න බැරි? ඇයි සමහර කෑම කලින් අරන් තියා ගන්න බැරි? එහෙම කළොත් ඒ පාරිබෝගික සේවා ස්ථාන වල වැඩ කරන අයටත් නිවාඩුව ලැබෙයි. එයාලත් එයාලගේ පවුලේ අයත් එක්ක ඉදියි අපි වගේම,

    මම කියන්නේ නෑ ඔක්කොම ඒවාට මේක කරන්න පුළුවන් කියල අත්‍යවශ්‍ය ඒවත් තියනවා ඒවා ගැන නෙමෙයි මම කතා කරන්නේ. අපිට තව කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් කියල හිතෙන දෙයක්, අපි අද මේක පටන් ගත්තොත් ඉස්සරහ දවසක එක ආයතනයක සේවක පිරිසක් හරි සතුටින් නිවාඩුවක් ගතකරයි...

    මෙය මාගේ අදහසක් පමණි.. ඔබගේ අදහස් යෝජනා චෝදනා එක් කරන්න

    Agreed..
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    නත්තලට, අවුරුද්දට supermarket වහන එක ප්‍රායෝගික නෑ සහෝදරය. ඒවෙලාවට තමයි ලංකාව බහුවාර්ගික රටක් වීමේ වාසිය ගන්න තියෙන්නෙ. නත්තලට බෞද්ධයින්ටයි සිංහල අවුරුද්දට මුස්ලිම්, ක‍තෝලික අයටයි වැඩකරන්න පුලුවන්. අනික ඔය වගේ දවස් වලට වැඩකරන්න කැමති පවුල් වෙල නැති තනිකඩයින්ට අවස්ථාව තියෙනව. හැබැයි සේවක අයිතීන් තුට්‍ටුවට මායිම් නොකරන, සේවකයින්ගෙ සුභසාධනය පැත්තෙන් ගොඩක් පහලින් ඉන්න ලංකාව වගේ රටක ඔය වගේ දවස්වල මිනිස්සු සේවයට දාද්දි ඕව වැඩිය සලකන්නෙ නැති වෙන්න පුලුවන්. ඉතින්, දරුමල්ලො ඉන්න සිංහල මිනිස්සුත් සිංහල අවුරුද්ද දවසට වැඩ කරන වෙලාවල් තියෙන්න පුලුවන්, රස්සාව බේරගන්න.