උඹලගේ ඉඩමක් උඩින් වෙන කෙනෙක්ට විදුලිය දෙන්න වයර් අදින්න වුණොත්,
ඒ ඇද්දට පස්සේ උඹේ ඉඩම දෙකට කැඩිලා,
උඹට උඹේ ඉඩම් කොටස අහිමි වුණොත්,
උඹලා කැමතිද උඹලගේ ඉඩම දැන් දෙන්න..?
ඒකත් රජය කියනවා නම් ඉඩමේ වටිනාකමට වඩා හතරෙන් පංගුවක් අඩුවට ඉඩම දෙන්න කියලා,
මොකද කරන්නේ..?
දිලිත්ගේ පත්තරේ මේ කරන්නේ ප්රශ්නය අනවශ්‍ය විදියට බොර කරලා, බොර දියේ මාළු බෑමක් ද..?
දීලිත්ගේ දේපලක් මෙහෙම දෙන්න වුණොත් මිනිහා දේවිද..?