මම දේපළ දන් දෙන්න ඕන ද?

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    උඹලගේ ඉඩමක් උඩින් වෙන කෙනෙක්ට විදුලිය දෙන්න වයර් අදින්න වුණොත්,
    ඒ ඇද්දට පස්සේ උඹේ ඉඩම දෙකට කැඩිලා,
    උඹට උඹේ ඉඩම් කොටස අහිමි වුණොත්,
    උඹලා කැමතිද උඹලගේ ඉඩම දැන් දෙන්න..?

    ඒකත් රජය කියනවා නම් ඉඩමේ වටිනාකමට වඩා හතරෙන් පංගුවක් අඩුවට ඉඩම දෙන්න කියලා,
    මොකද කරන්නේ..?

    Screenshot_20230806_094237.jpg

    දිලිත්ගේ පත්තරේ මේ කරන්නේ ප්‍රශ්නය අනවශ්‍ය විදියට බොර කරලා, බොර දියේ මාළු බෑමක් ද..?

    දීලිත්ගේ දේපලක් මෙහෙම දෙන්න වුණොත් මිනිහා දේවිද..
    ?​
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හරි අපි කමැති වුණා කියමු . එතකොට අපේ ඉඩම බලෙන් ගන්න පුලුවන්ද රජයට ඔය මහජන සුභසිද්දිය වගේ එකක් දාලා . එහෙම ගත්තම නඩු දාන්න පුලුවන්ද ?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    ubalage perche 10 20 idam wenai ban. commercial property walata acres ganan loku lands wenai
    it's not going to create the same financial impact for a rich person as it would for a normal person
    if it's in the best interests of many, then it should be done
     
    • Like
    Reactions: AlphaVille

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    එලකිරියේ ultra liberal එවුන් නැති නිසා හොදයි
    නැත්නම් private property වලට රෙද්ද උස්සන් එයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kiyana ganan denna berinam, bambu gahanne nethuwa wena ona widiyakata line eka hada ganna kiyapan.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    එලකිරියේ ultra liberal එවුන් නැති නිසා හොදයි
    නැත්නම් private property වලට රෙද්ද උස්සන් එයි
    ඒක ඇත්ත.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    හරි අපි කමැති වුණා කියමු . එතකොට අපේ ඉඩම බලෙන් ගන්න පුලුවන්ද රජයට ඔය මහජන සුභසිද්දිය වගේ එකක් දාලා . එහෙම ගත්තම නඩු දාන්න පුලුවන්ද ?
    Puluwan. Highway eka hadanna idam ayithi karagaththeth ehema thamai. Minissu illana illana ganan dunne na. Thakseru watinakama dila ain kala.
     
    • Like
    Reactions: sakuntha1996

    monson

    Well-known member
  • May 7, 2007
    25,566
    28,463
    113
    ආණ්ඩුවට ඕනෙනම් ඕන ඉඩමක් සංවර්ධන කටයුත්තක් කියලා පවරගන්න පුළුවන්. ගෙවන වන්දියට කැමති නැත්තන් නඩු දාන්න පුළුවන්.
    මේකනම් ඔය සුළු ගාන ගෙවල මේච්චර කල් කරන්නේ නැත්තේ CEB හොර තක්කඩි හැරී ජයවර්ධනගේ ඇඹිලිපිටිය Ace power private power station එකෙන් වැඩි ගානට ගන්න වෙන්න ඇති හැම අවුරුද්දෙම වහින් නැති කාලෙට :lol:
     
    • Like
    Reactions: sakuntha1996

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපෝ ඕවා දෙන්න නරකයි...

    ඒත් අපේ අසල්වැසි ගෙදර අපිත් එක්ක දශක ගණනක් වෛර බැන්දා ඔය වගේ වැඩක් නිසා... උන්ගේ ගෙදරට කරන්ට් ගන්න කනුවක් දාගන්නේ නැතුව අපේ කනුවෙන් අපේ වත්ත උඩින් වයර් එකක් ඇදලා ඉල්ලා ඒ පැත්තට...

    අපේ ගෙදර අය කැමති වෙලා නෑ...උන් ඒකට අපි කුහකයි, උන් කරන්ට් එක ගන්නවට අකමැතිය වගේ බලු කතා කියලා අපි එක්ක තරහ වෙලා තියෙන්නේ...

    දුන්නනම් අදටත් සොරි ඩොට් කොම්...අදටත් උන් තරහයි හැබැයි
     
    දුන්නත් තරහයි,
    නැතත් තරහයි...
     
    • Like
    Reactions: kolavari

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රජෙයෙ තක්සේරුව හෙනම අඩුයි. තොපි කැමතිද රු 1000ක් වටින දෙයකට රු1ක් ලැබෙනවට?????

    අනික ඔය දකුනේ පගයලට කරන්ට් එක ඕනිනෑ. දකුණේ පගලයා කරපු හපන්කම් නිසා තමයි අපි හැමෝම දුක් විදින්නේ :angry:
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    රජෙයෙ තක්සේරුව හෙනම අඩුයි. තොපි කැමතිද රු 1000ක් වටින දෙයකට රු1ක් ලැබෙනවට?????

    අනික ඔය දකුනේ පගයලට කරන්ට් එක ඕනිනෑ. දකුණේ පගලයා කරපු හපන්කම් නිසා තමයි අපි හැමෝම දුක් විදින්නේ :angry:
    පවු බං...
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    අපෝ ඕවා දෙන්න නරකයි...

    ඒත් අපේ අසල්වැසි ගෙදර අපිත් එක්ක දශක ගණනක් වෛර බැන්දා ඔය වගේ වැඩක් නිසා... උන්ගේ ගෙදරට කරන්ට් ගන්න කනුවක් දාගන්නේ නැතුව අපේ කනුවෙන් අපේ වත්ත උඩින් වයර් එකක් ඇදලා ඉල්ලා ඒ පැත්තට...

    අපේ ගෙදර අය කැමති වෙලා නෑ...උන් ඒකට අපි කුහකයි, උන් කරන්ට් එක ගන්නවට අකමැතිය වගේ බලු කතා කියලා අපි එක්ක තරහ වෙලා තියෙන්නේ...

    දුන්නනම් අදටත් සොරි ඩොට් කොම්...අදටත් උන් තරහයි හැබැයි
    Your fathers did the correct thing back there mate.
    don't worry.
     
    • Like
    Reactions: kolavari