මම දේශපාලනය කරාට සමාවෙන්න - පබා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    upeksha-speaks


    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලී (පබා) කාන්තා පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ තමන් ජීවිතයේ වටිනාම කාලයේ දේශපාලනයට සම්බන්ධවීම නිසා අවාසියකට මුහුණ දුන් බවයි. දේශපාලන ගැරහුම් නිසා පීඩාවට ලක්ව සිටින තමා ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටින බවද ඇය පවසන්නීය. ධරණී පුවත්පතට ඇය මෙසේ කියා තිබේ.

    ‘දේශපාලනය කරද්දී ගැරහුම් වැඩියි. 2015 වසරෙන් පසුවයි මම දේශපාලනයට සම්බන්ධ වුණේ. මගේ ජීවිතයේ හොඳම කාලය මම දේශපාලනය වෙනුවෙන් වෙන්කළා.
    අද මට තිබෙන ලොකුම දුකත් ඒකමයි. වර්තමානයේදී රන්ජන් අයියා (රන්ජන් රාමනායක) මාලනී අක්කා (මාලිනී ෆොන්සේකා) ගීතා අක්කා (ගීතා කුමාරසිංහ) ඒ හැමෝම ඒ අයත් ස්වර්ණමය කාලයේදී කලාවෙමයි හිටියේ.
    හැබැයි මම මහේෂ් රත්සර මද්දුමආරච්චි ලියූ පබා ටෙලිනාට්‍යයේ පබා චතයෙන් ජනප්‍රිය වුණ ගමන්ම මගේ වටිනාම කාලයේදී දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඒක මට ලොකු පාඩුවක් වුණා.

    ගැරහුම්වලදී එදත්, අදත් මම ඒවාට කන්දෙන කෙනෙක් නෙවෙයි. සමාජ මාධ්‍යයේ දාලා තිබෙන අදහස් මම එහෙම
    කියවන්නේ නැති තරම්. ඒවා කියවීම මට වැදගත් නැහැ. අඩුපාඩුවක් හදාගන්න කියන දේවල් මම අහනවා. හැබැයි මාව වට්ටන්න, මට අපහාස කරන දේවල් මම ගණන් ගන්නේ නැහැ. අපි හැමෝගේම අඩුපාඩු තියෙනවා.
    ඒවා හදාගන්න අවශ්‍යයි. හැබැයි ඔය වැඩකට නැති දේවල් ගැන මම වැඩිය හිතන්නේ නැහැ.

    පක්ෂ දේශපාලනයට සම්බන්ධ වීම තුළින් මට ආදරය කරපු රසික රසිකාවියන් බෙදිලා ගියා. දේශපාලනය නිසා
    මට වෛර කරපු අය හිටියා. ඒක මම මට කරගත්තු ලොකු හානියක්. හැබැයි මාව හරියට තේරුම් ගත්තු ලොකු පිරිසක් හිටියා.
    කාටවත් හැමෝගෙම හිත් සනසන්න බැහැනේ. තාමත් පබාට ආදරය කරන පිරිසක් උපේක්ෂාට ඉන්නවා..අනිවාර්යයෙන්ම. මට ඒක දැනෙනවා. ඒ ආදරය මට දැනෙන තැන් තියෙනවා.

    ඒ ළෙංගතුකමක් තියෙන හැමෝටම ගොඩක් ස්තුතියි. කලාකාරියක් විදිහට වෙන ක්ෂේත්‍රවලට ගිහින් එක එක්කෙනාගේ හිත්වලට වෙන වෙන හැඟීම් දැනෙන්න යම් යම් දේවල් මගේ අතින් වුණා.
    ඒ දේවල්වලට සමාවෙන්න කියලත් මම ආදරණීය මිනිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.‘
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මන්ත්‍රී පෙන්ෂන් එකයි අනික් බෙනිෆිට්ස් ටිකයි එපා කියල කැන්සල් කරලා කියන්න ඒතකොට අපි පිළිගන්නං
     
    • Like
    Reactions: somalal

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආයේ මන්ත්‍රී කාමක්.

    රනිල් මැතිඳු කසුන් සමග වෙල මැද්දේ......


    :ROFLMAO: 🤭

    රනිල් කියන්නේ රටට අවංක රට ඉස්සරහට අරන් යන්න පුළුවන් එකම බෞද්ධ නායකයා කියලා. මෙච්චර කල් මිනිහා රට වෙනුවෙන් කරපු දේවල් නොදැක්ක වගේ හිටපු උන්ගේ ඇස් ඇරේද දන්නේ නෑ.​


    දැන් තියෙන්නේ රනිල් ගේ ආණ්ඩුව එංකියන්නේ අපේ ආණ්ඩුව. දැන් වත් කටයි පුකයි වහගෙන හිටපල්ලා පාඩුවේ වැඩේ කරන්න දීලා. එකපාරක් පුක දීලා අප්පටම හිකවෙල ඇරිය මුළු රටටම තවත් කියවනවා පොන්නයෝ රැල. උපන් රටට හරියනවා බලන ඉන්න බැරි හිඟන වේස පැටැවූ​


    මහින්දලා ට දාන සෙල්ලම් රනිල් හාමු එක්ක නටන්න වෙන්නේ නෑ. මේක ගේමක් නෑ ගහනවා. ඉන්දියාවේ ඉන්නේ මහා ගූ ටිම් එකක්.

    රනිල් දවස් දෙකයි එක දිගට විදුලිය දුන්නේ. බලන ඉන්න බැරි පොහොට්ටු බල්ලෝ ආද කැපුවා. මුන් තමා නියම කාලකන්නි. රටට හෙන ගැහුවත් කාමක් නෑ

    රනිල් වික්‍රමසිංහ...​

    කෝටියක් වැඩ කර පාඩුවේ සිටින..​


    රනිල් ඇවිල්ලා නැති කරපු පෝලිං නිසා මුංට හු කියන්න වත් වෙලාවක් ඉතිරි උනේ. :lol: :lol: නැත්තං මුන් තාම පෝලිං වල මැරිලා වැටෙනවා. එක්කෝ මාර ගන්නවා.​

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,479
    47,566
    113
    ඒකි ගොඩ යකෝ දැන්..තඩි බල්ලෙකුත් හදනවා..ඌටත් යන්නේ මිනිස්සුන්ගේ සල්ලි වෙන්න ඇති.,
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කරූ ජයසූරියට වැඩිය ඡන්ද ගත්ත මෙයා මට මතක විදිහට :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    පබා වස්තුවේ උයාගේ වැරද්දක් නෑ. උයා මන්ත්‍රී පෙන්ෂන් එක අරගෙන සැපට කාලා බීලා ඉන්න. ගම්පහ මෝඩ උට්ටලා තමයි වැරද්ද කළේ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    සමාජ මාධ්‍යයේ දාලා තිබෙන අදහස් මම එහෙම
    කියවන්නේ නැති තරම්. ඒවා කියවීම මට වැදගත් නැහැ. අඩුපාඩුවක් හදාගන්න කියන දේවල් මම අහනවා.

    MP kenek widiyata Parliament yanna kalin Aandukrama Wiyawasthawa & Shansodana tika kiyawanna please

    ඒකි ගොඩ යකෝ දැන්..තඩි බල්ලෙකුත් හදනවා..ඌටත් යන්නේ මිනිස්සුන්ගේ සල්ලි වෙන්න ඇති.,
    Dog sex? Eeewww
    ------ Post added on Dec 14, 2022 at 9:47 AM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,910
    113
    ආයෙමත් සැමියගෙන් වෙන්වෙලාලු නේද ඉන්නෙ මෙයා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    රනිල් ජනපති කලේ පොහොට්ටු මන්ත්‍රී බේසාවෝ ටික
    පොහොට්ටු මන්ත්‍රීලව පත් කොලේ 69 ලස්සේ බේසාවෝ
    එම නිසා රනිල්ව ජනපති කලේ 69 ලස්සේ බේසාවොම තමා
    (ඇරසොහොන්ලට නොතේරෙන සත්‍යය)
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පබා වස්තුවේ උයාගේ වැරද්දක් නෑ. උයා මන්ත්‍රී පෙන්ෂන් එක අරගෙන සැපට කාලා බීලා ඉන්න. ගම්පහ මෝඩ උට්ටලා තමයි වැරද්ද කළේ.
    :lol: :yes: