මම නත්තල් සියාව හොයා ගත්තා !!!!

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මේ ඉන්නේ . @luckgrlS මට හම්බ උන නත්තල් සීයා , ඉල්ලපු හැමදේම දුන්නා . Thanks මචන් හැමදේටම...

    සුබ නත්තලක් වේවා එළකිරි වාසි සියලු දෙනාට !!!!
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    zsxdfggv

    🏂 ❄️ 🎄 ☃️ 𝑴𝒆𝒓𝒓𝒚 𝑪𝒉𝒓𝒊𝒔𝒕𝒎𝒂𝒔 🏂 ❄️ 🎄☃️
     
    Last edited:

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මේ ඉන්නේ . @luckgrlS මට හම්බ උන නත්තල් සීයා , ඉල්ලපු හැමදේම දුන්නා . Thanks මචන් හැමදේටම...

    සුබ නත්තලක් වේවා එළකිරි වාසි සියලු දෙනාට !!!!
    සහතික ඇත්ත මචං.. @luckgrlS උඹ මටත් ඉල්ලපු හැම උදවුවක් ම කරා.. සිරාවටම බොහොමත් ම ස්තූතියි සහෝදරයා උඹට 💕

    ඒ වගේම කිරි වාසීන් සියළු දෙනාටමත් ස්තූතියි මේ අවුරුද්දෙත් මේ එළකිරිය ප්‍රාණවත්ව තියා ගත්තට...