මම නම් බයත් නැහැ, ණයත් නැහැ

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම නම් බයත් නැහැ, ණයත් නැහැ

    https://twitter.com/GotabayaR/status/1161726108062011392
    GhGHaXB.png
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Perumal Jayasundaram,

    568 Mactier Dr,
    Vaughan,
    Ontario
    Canada

    Permanent Residency,
    25,
    Rue Delambre
    75014
    Paris,
    France

    එන්න කියපන් ඕනා එකෙකුට හම්බවෙන්න.. එක එකාලා ලංකාවේ වැඩ දැම්මට මෙහෙ පුස් පැටව් වගේ. සිංහයෝ, කොටි, නරි ඔක්කොම මෙහෙ එකට කාලා ඉන්නවා.

    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අනිවා, මෙයා ආවම ඔය ෆිනැස් ගෙවාගන්න බැරුව ඉන්න KDH අයියාලා මල්ලිලාට වැඩ තියෙයි.. සුද්දෝ අදින්න නෙමෙයි, සිංහලු, දෙමෙල්ලු, මරක්කලයෝ බොඩි බෑග් වල අදින්න..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Perumal Jayasundaram,

    568 Mactier Dr,
    Vaughan,
    Ontario
    Canada

    Permanent Residency,
    25,
    Rue Delambre
    75014
    Paris,
    France

    එන්න කියපන් ඕනා එකෙකුට හම්බවෙන්න.. එක එකාලා ලංකාවේ වැඩ දැම්මට මෙහෙ පුස් පැටව් වගේ. සිංහයෝ, කොටි, නරි ඔක්කොම මෙහෙ එකට කාලා ඉන්නවා.

    france gana danne ne saho eth Canada wala tamil ekekta gahuwa kiyanne suddek unath u iwarai :sorry:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    france gana danne ne saho eth Canada wala tamil ekekta gahuwa kiyanne suddek unath u iwarai :sorry:
    මෙහෙත් ඉන්නවා ලංකාවේ තම්බි වගේ, දෙමල සෙට් එකක්. උන් හිතාගෙන ඉන්නේ කැනඩාව උන්ගේ කියලා.. ගොඩක්ම ඉන්දියන් උන් තමයි.. මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. පරම්පරා තුනක්වත් යනකන් කවුරු මොනා කිව්වත් තමන්ගේ රට වගේ නැහැ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනිවා, මෙයා ආවම ඔය ෆිනැස් ගෙවාගන්න බැරුව ඉන්න KDH අයියාලා මල්ලිලාට වැඩ තියෙයි.. සුද්දෝ අදින්න නෙමෙයි, සිංහලු, දෙමෙල්ලු, මරක්කලයෝ බොඩි බෑග් වල අදින්න..

    මම නෙමෙයි කියන්නේ.....fonseka...තව ප්‍රශ්න තියනවනම් fonseka මහතාට යොමු කරන්න

    68462038_1047850868938536_1215901358847164416_n.jpg
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නෙමෙයි කියන්නේ.....fonseka...තව ප්‍රශ්න තියනවනම් fonseka මහතාට යොමු කරන්න

    ඇත්ත නැත්ත කෙසේ වෙතත් උඹ හිතනවද ඔය ෆොන්සේකා අවංක චේතනාවෙන් කියපු දෙයක් කියල ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Gotabaya use karanne i phone ekak nan porawa Lankaawe JanaaDhipathi karana eka dangerous

    ඉතින් සල්ලි දාල Samsung එකක් අරන් දෙමුකෝ .... බැංකු කඩපු සල්ලිත් ඇතිනේ :D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇත්ත නැත්ත කෙසේ වෙතත් උඹ හිතනවද ඔය ෆොන්සේකා අවංක චේතනාවෙන් කියපු දෙයක් කියල ?

    fonseka මහතාගෙන්ම තමයි අහන්න වෙන්නේ...මම මුකුත්ම කියන්නේ නෑ...කරුණු ගොඩගහනවා ඇරෙන්නේ...මොනවා හරි කියනවනම් කියන්නේ නාථ ට විතරයි....:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    fonseka මහතාගෙන්ම තමයි අහන්න වෙන්නේ...මම මුකුත්ම කියන්නේ නෑ...කරුණු ගොඩගහනවා ඇරෙන්නේ...මොනවා හරි කියනවනම් කියන්නේ නාථ ට විතරයි....:baffled:

    එහෙම නෙමෙයි ... උඹේ දේශපාලන මතය පැත්තට කතා කරන ඕන කෙනෙක් කියන්නේ ඇත්ත කියල උඹ හිතනවා කියල උඹ දාපු ඒ පොස්ට් එකෙන් තේරුනේ...:sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම නෙමෙයි ... උඹේ දේශපාලන මතය පැත්තට කතා කරන ඕන කෙනෙක් කියන්නේ ඇත්ත කියල උඹ හිතනවා කියල උඹ දාපු ඒ පොස්ට් එකෙන් තේරුනේ...:sorry:

    හරි උඹ මෙහෙම හිතපන්....

    මම චන්දෙ ඉල්ලනවා..මගේ සහෝදරයෙක් මට එල්ල උණු අබූථ චෝදනාවකට උත්තර දීල කියනවා ඒක එහෙම නෑ කියල...

    නාථ ශ්‍රී ජයසේකර sir ත් කියනවා ඒක අබූථ චෝදනාවක් කියල..ඉතින් දැන් ඔයාම කියන්න කසුනෝ බලන් ඉන්න අය මොනවද හිතන්නේ කියල..

    P.S - මෙතනින් එහාට උඹ මගෙන් අතල් ගන්න එක ගන්න එක නවත්තපන්...ඕන නම් නාථ sir ව සෙට් කරන්නම්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම නෙමෙයි කියන්නේ.....fonseka...තව ප්‍රශ්න තියනවනම් fonseka මහතාට යොමු කරන්න

    68462038_1047850868938536_1215901358847164416_n.jpg
    ෆොන්සේකා උනත් සිංහලයෙක් නේ.. එහෙම කිව්ව එකේ අවුලක් නැහැ.. නායකයා හෝ නායකයා වෙන්න ඉන්න එකා ඉල්ලිගල් කිඩ්නැප් කරනවානම් ඒක රටේ මිනිස්සු හරි කියනවනම් එක රටේ නීතියේ බිදවැටීම.. ඒ කියන්නේ ලංකාවේ උසාවිය, පොලිසිය අපරාදකාරයෝ අල්ලන එක ෂුවර් නැහැ ඒ නිසා රෑට රෑට සුදු වෑන් එකෙන් නිතිය කරමු කියන එකනේ.. එහෙනම් දෙමල මිනිස්සු කියන දේ හරි.. ලංකාවේ සාදාරණයක් නැහැ.