Questions මම නැති වෙලාවක ගෙදර ලියවාගැනීම. නීතිමය ප්‍රශ්නයක්.

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ඇත්තම කතාව බැන්දම ගෑනිගේ පැත්තෙන් එන බලපැම වැඩියි. ඌ තනිකරම කරන්නේ ගෑනි සහ ඒ පව්ල් වල අය කියන ඒව. ඔක ලියවගත්ත කියන්නේ මේ තියෙනෙ ආර්තිකෙන්ත් එක්ක උබට සහෝදරයගෙන් ඔක ආපහු ගන්න බැරි වෙයි. හොදම දේ දෙකට බෙදල ලියව ගනින්. ඉස්සෙල්ල හොද ලෝයර් කෙනෙක් අල්ලන් කතාකරපන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් දස කැ**


    එත් මට ගෙයක් නෑනේ ඉන්න එතකොට. මම කිවේ මම ගෙයක් හදනකන් ඉන්න කියල.
    ------ Post added on Sep 14, 2021 at 7:47 PM


    තාත්තාගෙ සල්ලි මල්ලිට ඉගෙන ගන්න වියදම් කරා නම් මල්ලිට. උබ ගෙදරින් ගිහින් ඌට ගෙදර දීල හරි යන්නෙ නෑ නේ.

    ඌට ඉඩමෙන් කොටසක් දීල ඌට ගෙයක් හදාගන්න කියපං බන්. ඌට ගෑනිගෙ පැත්තෙන් උදව් කරයි නේ.

    උබ ගෙයක් හදන් යන්න ගියොත් අම්මා තාත්තා උබ ඔවා තනියෙන් කරගන්නෙ කොහොම ද? ඒවා හිතපං..

    ඉඩමෙන් කොටසක් දෙන එක තමා හොද. උබ ගෙදර ගනින්.

    කෙවියට් තහනමක් දාපං එක තමා හොදම දේ. උබගෙ කැමැත්ත නැතිව ඉඩම ලියන්න තියා කිසිදෙයක් කරන්න බෑ.ලොයර්ටවත් ආය.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඕක ඉවර වෙන්නේ එකෙක්ගේ කසාදයක් කැඩිල හෝ එකෙක් මැරිලා
    owa kelawara wenne ekek malata passe
    depala gena thanhawak awa nam puthe kelawarak na ithim
    sorry thama life eka

    ikmanata nirawul kara ganin
    nattan sorry

    uba ahapu ekata - thaththage athsana thiyenawa nam aye kelin da hitiye harahatada hitiye kiyala adalama na
    e ekkama mallita ewith innath puluwan ,BUKTHIYA " kiyala karuma part ekak tiyenawa
     
    • Like
    Reactions: TNHM

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    owa kelawara wenne ekek malata passe
    depala gena thanhawak awa nam puthe kelawarak na ithim
    sorry thama life eka

    ikmanata nirawul kara ganin
    nattan sorry

    uba ahapu ekata - thaththage athsana thiyenawa nam aye kelin da hitiye harahatada hitiye kiyala adalama na
    e ekkama mallita ewith innath puluwan ,BUKTHIYA " kiyala karuma part ekak tiyenawa
    thaththata sign karanna baa dan. Agilla aran thiya ganii
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    umba nathi wele horen athsan kara gaththatath, thatha asaneepen kiyala medical thiyanawa nam, umba e gedara podi kale indan jeewath wena nisath case ekak danna puluwan. uta ehema ganna lesi naha..

    malli umbata gedarin yanna kiwwe nahane liyana witharane kiyanne ehenam maha gedra kaala uta liyapan ththata prana bukthiya thiyan. anik kalla umba liya ganin. ethakota umbawa eliyata danna baha...

    umba mulu idamama liyagena mallita mukuth nodi inna planakda kiyalath sakai..

    iskole danna idame aithiya nemei neda ona awrudu 5k ehe jeewath una kiyala chanda namalekana wala wage oppu karnana puluwan dewal thama ona..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    ඕවා කාට කාටත් හොඳ පාඩම්. දෙමව්පියන් ලෙඩ ඇඳට වැටෙන්න කලින් දෙන දේපලක් දරුවන්ට ලියලා ඉවර කරන්න ඕනේ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,679
    3,402
    113
    ඕක කතාකරලා බෙදාගන්න. .
    පර්චස් 20ක් නම් 10 - 10 බෙදාගන්න. .
    ඔයා අලුතෙන් හදන ගේ පැත්තෙන් ඔයාගේ කොටස අරන් මල්ලිට පරන ගේ පැත්තෙන් දෙන්න. .

    මුලින්ම ප්ලෑන් දෙකක් ඇද ගන්න. .
    ඉටපස්සේ තැගි ඔප්පු දෙකකින් ලියාගන්න අයියටයි මල්ලිටයි. .
    Meka tamai harima wede mulin plan aka edaganna menala...athakota beduu idama wenawa..passe liyaganna..ikman karanna..owa kal ganna epa
     
    • Like
    Reactions: XibitZ

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඕක කතාකරලා බෙදාගන්න. .
    පර්චස් 20ක් නම් 10 - 10 බෙදාගන්න. .
    ඔයා අලුතෙන් හදන ගේ පැත්තෙන් ඔයාගේ කොටස අරන් මල්ලිට පරන ගේ පැත්තෙන් දෙන්න. .

    මුලින්ම ප්ලෑන් දෙකක් ඇද ගන්න. .
    ඉටපස්සේ තැගි ඔප්පු දෙකකින් ලියාගන්න අයියටයි මල්ලිටයි. .
    hancok approves

    lol- ekana ban mam only child no wife- no worries :P
    Thopila merenakan erila :p
    god alike!
    ------ Post added on Sep 14, 2021 at 8:21 PM
     
    • Like
    Reactions: XibitZ

    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    611
    93
    machan danata thaththata kiyana deyak terum ganna puluwan mental level ekaka innawada
    oka lawyer kenek ekka katha karana eka thama hodama de
    sihi kalpanawa nathi kenekwa ekkagena gihin, sign ekak aragena idamak liyawa gannawa kiyana eka legally kohomada accept karanne kiyala dana ganna balanna
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    thaththata sign karanna baa dan. Agilla aran thiya ganii
    Ehenam thawat lesi porata
    Moka kalat oya thanhawa gehuwata passe gelaweemak na
    Best ma de thaththa Inna kalema nirawul Kara ganin. Nattan jivitha kalema bedum nadu

    machan danata thaththata kiyana deyak terum ganna puluwan mental level ekaka innawada
    oka lawyer kenek ekka katha karana eka thama hodama de
    sihi kalpanawa nathi kenekwa ekkagena gihin, sign ekak aragena idamak liyawa gannawa kiyana eka legally kohomada accept karanne kiyala dana ganna balanna
    Ehema be thama
    Eth ehema kala kiyala oppu karannat Nadu kiyanna one. E karala kalin court order eka 0 karala ayema Nadu kiyanna one aluthen bedanna

    Oya path eke giyoth me Covid19 case ekka decisions labenne muge munupurata
    ------ Post added on Sep 14, 2021 at 9:26 PM
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    මෙහෙමයි පුතේ වැඩේ රජයේ ඉඩමක් නම් කොහොමත් ලියන්නේ නැතුව තාත්තාට මොනවා හරි උනොත් අයිති වෙන්නේ පවුලේ බාලයාට.. හැබැයි ඔය කියන විදියට ලමයව ඉස්කෝලේ දාන්න ඉඩමක් ඕනේ වෙන්නේ නැ තාත්තගේ නමට තිබුනම ඇති.. උපන්නේ තියෙනවනේ තාත්තා කවුද කියලා..තාත්තට මොනා හරි උනොත් මල්ලිට ඔක්කොම අයිති වෙන්න තියෙන ඉද නැති කර ගන්න නම් කරන්න තියෙන්නේ තාත්තා ඉද්දි ප්‍රාණ බුක්තිය තියලා ඉඩම දෙන්න එක්ක කතා කරලා සාදාරන විදියට බෙදා ගන්න එක.