Questions මම නැති වෙලාවක ගෙදර ලියවාගැනීම. නීතිමය ප්‍රශ්නයක්.

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මම නැති වෙලාවක තාත්ත එක්කන් ගිහින් ලියවගන්න පුලුවන්ද?

    පුළුවන්
    ඒ උනාට අයියා ඔප්පු කරොත් තාත්තා යහපත් කල්පනාවෙන් නොහිටියා කියල කෑන්සල් වෙනව නේද? ටිකක් කරදර වැඩක් නම් තමා...
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඒ උනාට අයියා ඔප්පු කරොත් තාත්තා යහපත් කල්පනාවෙන් නොහිටියා කියල කෑන්සල් වෙනව නේද? ටිකක් කරදර වැඩක් නම් තමා...
    පුළුවන් මෙඩිකල් දීල බොරැවක් කියලා සනාත කරන්න ඕන:yes:
     
    • Like
    Reactions: darkhair

    shenat

    Well-known member
  • May 13, 2007
    58,746
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ලමෙක් ඉස්කොලෙකට දාන්න මචන් ඉඩම මල්ලිගෙ නමට ලියන්න ඕන නෑ. එක බොරුවක්.

    චන්ද නාම ලේකනේ නම තියෙන්න ඔන එච්චරයි. ඉස්කොලෙන් ඉඩමේ ඔප්පු බලන්නෙ නෑ.

    ලමයි ඉස්කොල වලට දාන්න කුලියට පදිංචි වෙන්න ඉස්කොල් ලග කුලියට පදිංචියට යන මිනිස්සුන්ට අයිතිකාරයෝ ඉඩම ලියල දෙන්නෙ නෑ නේ. එකෙන් තෙරුම් ගන්න.

    ඉඩමෙන් බාගයක් ලියල දෙන්න. තමා හොදම දේ.
    උබත් බාගයක් ලියාගන්න සාමකාමීව.

    තාත්තා එක්කන් ගිහින් ලියව ගත්තොත්, නඩු කියන්න වෙනවා උබට. තාත්තා සිහියෙන් හිටියෙ නෑ කියලා උසාවියෙ ඔප්පු කරන්න ඔන. බෙහෙත් ගත්ත ඒවා එකට ප්‍රමාණවත්.


    උබට බයයි වගේ නම් ඉඩමෙ ඔර්ජිනල් ඔප්පුව උබ ගාව තියා ගනින්. එක නැතිව මොකුත් බෑ.

    ආය ඉඩමට කෙවියට් තහනමක් දාපං එත්කොට කෙවියට් තහනමක් තියෙනවා නම්, තහනම දාපු කෙනා එක අයින් කරනකම් ඔප්පුව ලියන්න බෑ. රුපියල් 5000ක් යනවා වැඩෙට.

    පොරගේ මල්ලිත් ත්‍රෙඩ් එකේ ඉඳලා. දැන් තමයි දැක්කෙ. උබ දැක්කද? 🤭
     
    • Like
    Reactions: lasankandy