ලමෙක් ඉස්කොලෙකට දාන්න මචන් ඉඩම මල්ලිගෙ නමට ලියන්න ඕන නෑ. එක බොරුවක්.
චන්ද නාම ලේකනේ නම තියෙන්න ඔන එච්චරයි. ඉස්කොලෙන් ඉඩමේ ඔප්පු බලන්නෙ නෑ.
ලමයි ඉස්කොල වලට දාන්න කුලියට පදිංචි වෙන්න ඉස්කොල් ලග කුලියට පදිංචියට යන මිනිස්සුන්ට අයිතිකාරයෝ ඉඩම ලියල දෙන්නෙ නෑ නේ. එකෙන් තෙරුම් ගන්න.
ඉඩමෙන් බාගයක් ලියල දෙන්න. තමා හොදම දේ.
උබත් බාගයක් ලියාගන්න සාමකාමීව.
තාත්තා එක්කන් ගිහින් ලියව ගත්තොත්, නඩු කියන්න වෙනවා උබට. තාත්තා සිහියෙන් හිටියෙ නෑ කියලා උසාවියෙ ඔප්පු කරන්න ඔන. බෙහෙත් ගත්ත ඒවා එකට ප්රමාණවත්.
උබට බයයි වගේ නම් ඉඩමෙ ඔර්ජිනල් ඔප්පුව උබ ගාව තියා ගනින්. එක නැතිව මොකුත් බෑ.
ආය ඉඩමට කෙවියට් තහනමක් දාපං එත්කොට කෙවියට් තහනමක් තියෙනවා නම්, තහනම දාපු කෙනා එක අයින් කරනකම් ඔප්පුව ලියන්න බෑ. රුපියල් 5000ක් යනවා වැඩෙට.