මම නැවතිලා ඉන්න ගෙදර අල්ලපු ගෙදර කෙල්ල

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හෙළයෙක් ගිහින් කුමන පයන්නක්ද මේ කියල දාල :lol::lol::lol:
    ඌට නිකන් කරකවල අත ඇරියා වගේ ඇති :lol:
    සිරාවටහ් බ0 සුපිරි ආතල් තිබ්බ කාලේ දැන් ඉන්නග් ගොඩක් එවුන් හිටියෙ නැහ් :rofl::rofl::rofl:
    නිදිමාරගෙනහ් ආතල් ගත්ත කාල ඔව්වා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හෙළයෙක් ගිහින් කුමන පයන්නක්ද මේ කියල දාල :lol::lol::lol:
    ඌට නිකන් කරකවල අත ඇරියා වගේ ඇති :lol:

    ඒ දවස් වල පට්ට ආතල් බං එලකිරිය. මම කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ. ස්ට්‍රෙස් පට්ටම වැඩි කාලේ. පොඩ්ඩක් ඇත්නම් වලි අවුල ගන්නවා ස්ට්‍රෙස් එක යන්න. පස්සේ කමෙන්ට් කියෝ කියෝ ආතල් ගන්නවා. :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඒකාලේ ගත්තු ආතල් දැන් ගන්න බෑ බං ඉන්න උන් එක්ක. ෆේක් හදන් ඇවිත් අම්මට බැනලා හොරෙන් රෙප් කපලා යන්න විතරයි දැන් උන් දන්නේ. උඹට මතකයිනේ හංකොකාට හම ගහපු හැටි යානිගේ ත්‍රෙඩ් එකක් දාලා. අන්තිමට ඇඩ්මින් ගාව අඬලා අඬලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා තිබ්බා අපි නිදියන්න යනකන් ඉඳලා පොර ටෝක් එකකුත් දීලා.
    :lol::lol: උගෙන් තමා සුපිරිම ආතල් එක ගත්තේ :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සිරාවටහ් බ0 සුපිරි ආතල් තිබ්බ කාලේ දැන් ඉන්නග් ගොඩක් එවුන් හිටියෙ නැහ් :rofl::rofl::rofl:
    නිදිමාරගෙනහ් ආතල් ගත්ත කාල ඔව්වා

    ආයෙත් අහලා බං.දැන් ඉන්න එවුන් රෙප් කැපෙයි කියලා බයට එකක් දෙකක් කැපෙද්දි කට වහගෙන ඉන්නවා. ඉස්සර වලි දා ගත්තම එක පාර රෙප් 100 - 200 කැපෙනවා. පට්ටම ආතල් ආයේ ඉතින් කියලා වැඩක් නෑ. :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකාලේ ගත්තු ආතල් දැන් ගන්න බෑ බං ඉන්න උන් එක්ක. ෆේක් හදන් ඇවිත් අම්මට බැනලා හොරෙන් රෙප් කපලා යන්න විතරයි දැන් උන් දන්නේ. උඹට මතකයිනේ හංකොකාට හම ගහපු හැටි යානිගේ ත්‍රෙඩ් එකක් දාලා. අන්තිමට ඇඩ්මින් ගාව අඬලා අඬලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා තිබ්බා අපි නිදියන්න යනකන් ඉඳලා පොර ටෝක් එකකුත් දීලා.

    අර අමරදේව මොකෙක්ද කියල අහපු සීන් එක නේද ඔය?:lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඒ දවස් වල පට්ට ආතල් බං එලකිරිය. මම කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ. ස්ට්‍රෙස් පට්ටම වැඩි කාලේ. පොඩ්ඩක් ඇත්නම් වලි අවුල ගන්නවා ස්ට්‍රෙස් එක යන්න. පස්සේ කමෙන්ට් කියෝ කියෝ ආතල් ගන්නවා. :lol:
    සිරාවට බ0 වලි ගිහිල්ලා ඉවර වෙලා අපි දාපු කමෙන්ට් වලටම අපිට හිනායනහ් කාලයක් තිබ්බා :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    ආයෙත් අහලා බං.දැන් ඉන්න එවුන් රෙප් කැපෙයි කියලා බයට එකක් දෙකක් කැපෙද්දි කට වහගෙන ඉන්නවා. ඉස්සර වලි දා ගත්තම එක පාර රෙප් 100 - 200 කැපෙනවා. පට්ටම ආතල් ආයේ ඉතින් කියලා වැඩක් නෑ. :lol:
    amala thathala alagena baina kalakani ine ban mama ekamai me mage name eken nathuwa wena namakin profile eka hadagathe...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකටම හරියන්න kputha කියලා ඩයල් එකකුත් හිටියා බං. අපරාදේ මිස් හිම්. :lol:

    කේ පුතා බලාගන්න නම් කන්නාඩියක් ඉස්සරහට පල :lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඒකටම හරියන්න kputha කියලා ඩයල් එකකුත් හිටියා බං. අපරාදේ මිස් හිම්. :lol:
    අහ් මගේ ෆෙක් එකහ් .... :rofl:
    උ නම් සුපිරි පොර බ0 මොනා උනාද දන්නෙහ් නැහ්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම නෙමෙයි බං kputha එකෙන් ආවේ. අරුණයට ඇරියේ ඌ තමයි චරියා එක්ක එකතු වෙලා. :lol:
    +පැටියා
    පොන්නයෙක්ගේ පොන්න ක්‍රියාවක් නිසා පැටියත් කිරියෙන් ගියා ....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හෙළයෙක්;20007834 said:
    amala thathala alagena baina kalakani ine ban mama ekamai me mage name eken nathuwa wena namakin profile eka hadagathe...

    ඇඟේ වදිනවද බං. බනින කොට අනික් පැත්තට හරවන්න ඕනේ කුණුහරුප නොකියා එතකොට ඌව තවත් අවුස්සලා ගන්න පුලුවන්. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    +පැටියා
    පොන්නයෙක්ගේ පොන්න ක්‍රියාවක් නිසා පැටියත් කිරියෙන් ගියා ....

    පැටියගේ සීන් එක පස්සේ ආව වෙලේක ආරංචි උනා බං. අපරාදේ සුපිරි ඩයල් එකක් ඌත්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සිරාවට මිස් දෝස් වන්ඩෆුල් ඩේස් බං. :lol::lol::(
    හැන්කොකාගේ නටනහ් ෆොටො එක දාපු ගමන් තමා ඔකට නට් තදවෙන්නෙහ් ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හැන්කොකාගේ නටනහ් ෆොටො එක දාපු ගමන් තමා ඔකට නට් තදවෙන්නෙහ් ...

    :lol::lol::lol:උඹ ඉස්සරෝම වෙලා ඕක දාපු දවසේ මොනාද බිබී හිටියේ බං ඉස්මොල්ලේ ගියා ඒක දැකලා. පට්ට ආතල්. :lol: