සිරාවටහ් බ0 සුපිරි ආතල් තිබ්බ කාලේ දැන් ඉන්නග් ගොඩක් එවුන් හිටියෙ නැහ්හෙළයෙක් ගිහින් කුමන පයන්නක්ද මේ කියල දාල
ඌට නිකන් කරකවල අත ඇරියා වගේ ඇති![]()



නිදිමාරගෙනහ් ආතල් ගත්ත කාල ඔව්වා
සිරාවටහ් බ0 සුපිරි ආතල් තිබ්බ කාලේ දැන් ඉන්නග් ගොඩක් එවුන් හිටියෙ නැහ්හෙළයෙක් ගිහින් කුමන පයන්නක්ද මේ කියල දාල
ඌට නිකන් කරකවල අත ඇරියා වගේ ඇති![]()



හෙළයෙක් ගිහින් කුමන පයන්නක්ද මේ කියල දාල
ඌට නිකන් කරකවල අත ඇරියා වගේ ඇති![]()

ඒකාලේ ගත්තු ආතල් දැන් ගන්න බෑ බං ඉන්න උන් එක්ක. ෆේක් හදන් ඇවිත් අම්මට බැනලා හොරෙන් රෙප් කපලා යන්න විතරයි දැන් උන් දන්නේ. උඹට මතකයිනේ හංකොකාට හම ගහපු හැටි යානිගේ ත්‍රෙඩ් එකක් දාලා. අන්තිමට ඇඩ්මින් ගාව අඬලා අඬලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා තිබ්බා අපි නිදියන්න යනකන් ඉඳලා පොර ටෝක් එකකුත් දීලා.

උගෙන් තමා සුපිරිම ආතල් එක ගත්තේ 
සිරාවටහ් බ0 සුපිරි ආතල් තිබ්බ කාලේ දැන් ඉන්නග් ගොඩක් එවුන් හිටියෙ නැහ්
නිදිමාරගෙනහ් ආතල් ගත්ත කාල ඔව්වා

ඒකාලේ ගත්තු ආතල් දැන් ගන්න බෑ බං ඉන්න උන් එක්ක. ෆේක් හදන් ඇවිත් අම්මට බැනලා හොරෙන් රෙප් කපලා යන්න විතරයි දැන් උන් දන්නේ. උඹට මතකයිනේ හංකොකාට හම ගහපු හැටි යානිගේ ත්‍රෙඩ් එකක් දාලා. අන්තිමට ඇඩ්මින් ගාව අඬලා අඬලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා තිබ්බා අපි නිදියන්න යනකන් ඉඳලා පොර ටෝක් එකකුත් දීලා.



සිරාවට බ0 වලි ගිහිල්ලා ඉවර වෙලා අපි දාපු කමෙන්ට් වලටම අපිට හිනායනහ් කාලයක් තිබ්බාඒ දවස් වල පට්ට ආතල් බං එලකිරිය. මම කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ. ස්ට්‍රෙස් පට්ටම වැඩි කාලේ. පොඩ්ඩක් ඇත්නම් වලි අවුල ගන්නවා ස්ට්‍රෙස් එක යන්න. පස්සේ කමෙන්ට් කියෝ කියෝ ආතල් ගන්නවා.![]()

උගෙන් තමා සුපිරිම ආතල් එක ගත්තේ
![]()

amala thathala alagena baina kalakani ine ban mama ekamai me mage name eken nathuwa wena namakin profile eka hadagathe...ආයෙත් අහලා බං.දැන් ඉන්න එවුන් රෙප් කැපෙයි කියලා බයට එකක් දෙකක් කැපෙද්දි කට වහගෙන ඉන්නවා. ඉස්සර වලි දා ගත්තම එක පාර රෙප් 100 - 200 කැපෙනවා. පට්ටම ආතල් ආයේ ඉතින් කියලා වැඩක් නෑ.![]()
අර අමරදේව මොකෙක්ද කියල අහපු සීන් එක නේද ඔය?![]()



අන්තිමට ගොත ගගහා පෝස්ට් දැම්මේ. 

ඒකටම හරියන්න kputha කියලා ඩයල් එකකුත් හිටියා බං. අපරාදේ මිස් හිම්.![]()



සිරාවට බ0 වලි ගිහිල්ලා ඉවර වෙලා අපි දාපු කමෙන්ට් වලටම අපිට හිනායනහ් කාලයක් තිබ්බා![]()



අහ් මගේ ෆෙක් එකහ් ....ඒකටම හරියන්න kputha කියලා ඩයල් එකකුත් හිටියා බං. අපරාදේ මිස් හිම්.![]()
කේ පුතා බලාගන්න නම් කන්නාඩියක් ඉස්සරහට පල![]()

+පැටියාමම නෙමෙයි බං kputha එකෙන් ආවේ. අරුණයට ඇරියේ ඌ තමයි චරියා එක්ක එකතු වෙලා.![]()
හෙළයෙක්;20007834 said:amala thathala alagena baina kalakani ine ban mama ekamai me mage name eken nathuwa wena namakin profile eka hadagathe...

+පැටියා
පොන්නයෙක්ගේ පොන්න ක්‍රියාවක් නිසා පැටියත් කිරියෙන් ගියා ....
හැන්කොකාගේ නටනහ් ෆොටො එක දාපු ගමන් තමා ඔකට නට් තදවෙන්නෙහ් ...සිරාවට මිස් දෝස් වන්ඩෆුල් ඩේස් බං.![]()
අහ් මගේ ෆෙක් එකහ් ....![]()
උ නම් සුපිරි පොර බ0 මොනා උනාද දන්නෙහ් නැහ්
මම නෙමෙයි බං kputha එකෙන් ආවේ. අරුණයට ඇරියේ ඌ තමයි චරියා එක්ක එකතු වෙලා.![]()

හැන්කොකාගේ නටනහ් ෆොටො එක දාපු ගමන් තමා ඔකට නට් තදවෙන්නෙහ් ...


උඹ ඉස්සරෝම වෙලා ඕක දාපු දවසේ මොනාද බිබී හිටියේ බං ඉස්මොල්ලේ ගියා ඒක දැකලා. පට්ට ආතල්. 