හැන්කොකාගේ නටනහ් ෆොටො එක දාපු ගමන් තමා ඔකට නට් තදවෙන්නෙහ් ...

උඹ ඉස්සරෝම වෙලා ඕක දාපු දවසේ මොනාද බිබී හිටියේ බං ඉස්මොල්ලේ ගියා ඒක දැකලා. පට්ට ආතල්.
![]()
එහ් හුට්ටා ඇඩ්මින්ට රිපොර්ට් කරලා තිබ්බා බන් උගේ ෆොටො දාලා ප්රයිවසි දුශනයහ් කරනවා කියලා ... දෙක දානකොට ලොක්කගෙන් වොර්නින්ග් එනවාහ්චරිතා ගේමට එන්ටර් වෙන්නේ ඕක දාගෙන......ඒක නිකන් මුගේ ට්‍රෙඩ් මාක් එක වගේ![]()




"අද රෑට රස බලනවා කොහොමද කියලා........."මේ තියෙන්නේ බඩු මෙච්චර වෙලා මේක බං හෙව්වේ.![]()



එහ් හුට්ටා ඇඩ්මින්ට රිපොර්ට් කරලා තිබ්බා බන් උගේ ෆොටො දාලා ප්රයිවසි දුශනයහ් කරනවා කියලා ... දෙක දානකොට ලොක්කගෙන් වොර්නින්ග් එනවාහ්
යකො මට තරම් වොර්නින් මෙකේ එකෙක්ටවත් ඇවිල්ලා නැතුවහ් ඇති
මල පැනපු පාර උගේ ෆොටො දාලා ඇල්බම් එකක් හැදුවා මගේ ප්‍රොෆයිල් එකේ තාමත් තියෙනවාහ්![]()


"අද රෑට රස බලනවා කොහොමද කියලා........."
![]()


ඔව් බ0 අර අරුනයායි හැන්කොකයි රිපොර්ට් කරේ නැත්තම් අද WolverineGTR වත් පරද්දපු එකෙක් ම0උඹේ එකට අද ගිය වෙලෙත් දැක්කා. ඒ දවස් වල මතකයි උඹේ ටෝටල් පෝස්ට් කවුන්ට් එක අද 650 ක් තියෙනවනම් වලියක් ගියාම එක පාර 950 විතර වෙනවා පහුවදා බලද්දි ආයේ 650 වෙලා.![]()



ඔව් බ0 අර අරුනයායි හැන්කොකයි රිපොර්ට් කරේ නැත්තම් අද WolverineGTR වත් පරද්දපු එකෙක් ම0![]()



කවුද එකෙක් හොරෙන් බලාගෙන ඉඳල රෙප් බොක්ස් එකේ පණිවිඩ එවනවාබය ඇති මෙතන ඇවිත් කියන්න
![]()


උබලගෙ ඉන්බොක්ස් ෆුල් ඇති...කවුද එකෙක් හොරෙන් බලාගෙන ඉඳල රෙප් බොක්ස් එකේ පණිවිඩ එවනවාබය ඇති මෙතන ඇවිත් කියන්න
![]()




හෙළයෙක්;20007990 said:උබලගෙ ඉන්බොක්ස් ෆුල් ඇති...![]()


හෙළයෙක්;20007990 said:උබලගෙ ඉන්බොක්ස් ෆුල් ඇති...![]()
අවංකවම පව් 



උබ දරන මතය මම දරන මතයට විරුද්ධ නන් කුණුහරුප කියල රෙප් කපල අම්මට තාත්තට බැනල වැඩක් නෑ කරුණු ඇතුව බලල හරි වැරද්ද තෝරගන්නයි තියෙන්නෙ. අපි එහෙමනෙ කරේ උබ මගේවත් මම උබේවත් රෙප් කපල නෑ කොච්චර ත්‍රෙඩ් වල වලි දාගත්තත්. ඒක ගානට ඔක්කොටම තේරෙන්නෙ නෑනෙ උන් පව් ඉතින්.සමහර උන් ගැන දුකයි බං....අවුරුද්දකටත් කලින් දේශපාලන සීන් වලින් රිද්ච්ච ඒවාට අදත් රෙප් බොක්ස් එකේ මැසේජ් එවනවා
ඒ කියන්නේ මේ අවුරුදු දවසෙත් ඌට නිවනක් නෑ හිතේ මම හොල්මන් කරනවාඅවංකවම පව්
![]()


හෙළයෙක්;20008175 said:උබ දරන මතය මම දරන මතයට විරුද්ධ නන් කුණුහරුප කියල රෙප් කපල අම්මට තාත්තට බැනල වැඩක් නෑ කරුණු ඇතුව බලල හරි වැරද්ද තෝරගන්නයි තියෙන්නෙ. අපි එහෙමනෙ කරේ උබ මගේවත් මම උබේවත් රෙප් කපල නෑ කොච්චර ත්‍රෙඩ් වල වලි දාගත්තත්. ඒක ගානට ඔක්කොටම තේරෙන්නෙ නෑනෙ උන් පව් ඉතින්.
![]()
ඒත් අදත් අපිට හොඳට කතා කරලා ඉන්න පුළුවන් තත්වයක් තියනවා 

