මම නැවතිලා ඉන්න ගෙදර අල්ලපු ගෙදර කෙල්ල

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැන්කොකාගේ නටනහ් ෆොටො එක දාපු ගමන් තමා ඔකට නට් තදවෙන්නෙහ් ...

    චරිතා ගේමට එන්ටර් වෙන්නේ ඕක දාගෙන......ඒක නිකන් මුගේ ට්‍රෙඩ් මාක් එක වගේ :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :lol::lol::lol:උඹ ඉස්සරෝම වෙලා ඕක දාපු දවසේ මොනාද බිබී හිටියේ බං ඉස්මොල්ලේ ගියා ඒක දැකලා. පට්ට ආතල්. :lol:

    චරිතා ගේමට එන්ටර් වෙන්නේ ඕක දාගෙන......ඒක නිකන් මුගේ ට්‍රෙඩ් මාක් එක වගේ :lol:
    එහ් හුට්ටා ඇඩ්මින්ට රිපොර්ට් කරලා තිබ්බා බන් උගේ ෆොටො දාලා ප්රයිවසි දුශනයහ් කරනවා කියලා ... දෙක දානකොට ලොක්කගෙන් වොර්නින්ග් එනවාහ්
    යකො මට තරම් වොර්නින් මෙකේ එකෙක්ටවත් ඇවිල්ලා නැතුවහ් ඇති :lol:
    මල පැනපු පාර උගේ ෆොටො දාලා ඇල්බම් එකක් හැදුවා මගේ ප්‍රොෆයිල් එකේ තාමත් තියෙනවාහ් :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    උඹේ එකට අද ගිය වෙලෙත් දැක්කා. ඒ දවස් වල මතකයි උඹේ ටෝටල් පෝස්ට් කවුන්ට් එක අද 650 ක් තියෙනවනම් වලියක් ගියාම එක පාර 950 විතර වෙනවා පහුවදා බලද්දි ආයේ 650 වෙලා. :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උඹේ එකට අද ගිය වෙලෙත් දැක්කා. ඒ දවස් වල මතකයි උඹේ ටෝටල් පෝස්ට් කවුන්ට් එක අද 650 ක් තියෙනවනම් වලියක් ගියාම එක පාර 950 විතර වෙනවා පහුවදා බලද්දි ආයේ 650 වෙලා. :lol::lol:
    ඔව් බ0 අර අරුනයායි හැන්කොකයි රිපොර්ට් කරේ නැත්තම් අද WolverineGTR වත් පරද්දපු එකෙක් ම0 :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුද එකෙක් හොරෙන් බලාගෙන ඉඳල රෙප් බොක්ස් එකේ පණිවිඩ එවනවා :lol::lol::lol: බය ඇති මෙතන ඇවිත් කියන්න :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කවුද එකෙක් හොරෙන් බලාගෙන ඉඳල රෙප් බොක්ස් එකේ පණිවිඩ එවනවා :lol::lol::lol: බය ඇති මෙතන ඇවිත් කියන්න :lol:

    මගෙත් කියලා තිබ්බා බං. සිඟිති ආතල්නේ බං. අපරාදේ මට අවුරුදු දා පාන් කෑල්ලක් කන්න තිබ්බ රෙප් ටික. :lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,509
    100,678
    113
    කවුද එකෙක් හොරෙන් බලාගෙන ඉඳල රෙප් බොක්ස් එකේ පණිවිඩ එවනවා :lol::lol::lol: බය ඇති මෙතන ඇවිත් කියන්න :lol:
    උබලගෙ ඉන්බොක්ස් ෆුල් ඇති...:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Ridila™

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;20007990 said:
    උබලගෙ ඉන්බොක්ස් ෆුල් ඇති...:lol::lol::lol::lol:

    සමහර උන් ගැන දුකයි බං....අවුරුද්දකටත් කලින් දේශපාලන සීන් වලින් රිද්ච්ච ඒවාට අදත් රෙප් බොක්ස් එකේ මැසේජ් එවනවා

    ඒ කියන්නේ මේ අවුරුදු දවසෙත් ඌට නිවනක් නෑ හිතේ මම හොල්මන් කරනවා :dull: අවංකවම පව් :(
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මට තියන අවුල ඇයි හැම එකාම මේ වගේ කතවක් කියලා අන්තිමට මෙහෙම කියන්නෙ කියලා.....
    "ඇත්තටම උනු දෙයක්.ගොන් ආතල් එකක් නෙවි බන්."

    :D:D:D
     
    • Like
    Reactions: Dishta Didin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,509
    100,678
    113
    සමහර උන් ගැන දුකයි බං....අවුරුද්දකටත් කලින් දේශපාලන සීන් වලින් රිද්ච්ච ඒවාට අදත් රෙප් බොක්ස් එකේ මැසේජ් එවනවා

    ඒ කියන්නේ මේ අවුරුදු දවසෙත් ඌට නිවනක් නෑ හිතේ මම හොල්මන් කරනවා :dull: අවංකවම පව් :(
    උබ දරන මතය මම දරන මතයට විරුද්ධ නන් කුණුහරුප කියල රෙප් කපල අම්මට තාත්තට බැනල වැඩක් නෑ කරුණු ඇතුව බලල හරි වැරද්ද තෝරගන්නයි තියෙන්නෙ. අපි එහෙමනෙ කරේ උබ මගේවත් මම උබේවත් රෙප් කපල නෑ කොච්චර ත්‍රෙඩ් වල වලි දාගත්තත්. ඒක ගානට ඔක්කොටම තේරෙන්නෙ නෑනෙ උන් පව් ඉතින්.:(
    :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;20008175 said:
    උබ දරන මතය මම දරන මතයට විරුද්ධ නන් කුණුහරුප කියල රෙප් කපල අම්මට තාත්තට බැනල වැඩක් නෑ කරුණු ඇතුව බලල හරි වැරද්ද තෝරගන්නයි තියෙන්නෙ. අපි එහෙමනෙ කරේ උබ මගේවත් මම උබේවත් රෙප් කපල නෑ කොච්චර ත්‍රෙඩ් වල වලි දාගත්තත්. ඒක ගානට ඔක්කොටම තේරෙන්නෙ නෑනෙ උන් පව් ඉතින්.:(
    :(

    ඔව් බං උඹයි මායි දාගත්ත වලි මතකනේ :lol: ඒත් අදත් අපිට හොඳට කතා කරලා ඉන්න පුළුවන් තත්වයක් තියනවා

    දැන් එහෙම එළකිරියේ දේශපාලනය කතා කරන්න තරම් මනසින් වැඩුන එවුන් හෙන අඩුයි :(
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු යස ඉසුරින් පිරි, සෞභාග්‍ය සපිරි, කිරියෙන් පැණියෙන් ඉතිරෙන අල්ලපු ගෙදර මෑන්ට අහුනොවී අර ලස්සන හුරුබුහුටි කෑල්ලට ඒ පැත්තට මේ පැත්තට හරව හරව, එක එක පොසිෂන් වලට ගහන්න ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.......:lol::lol:
    අනේ යකෝ තොපි........වගේ.........
    යකෝ මේ ආත්මේ ඕක දකින දකින ගුල් වල ඔබ ඔබ ගිහිං ලබන ආත්මේ පොන්නයෙක් වෙලා ඉපදිලා එක එකාට කියල පුකේ ඇරගන්න තමා වෙන්නේ........
    අනුන්ගේ ඒවාට සෙවල හලන්නේ නැතුව උඹටම කියල එකක් හොයා ගනිං.....