මම නැවතිලා ඉන්න ගෙදර අල්ලපු ගෙදර කෙල්ල

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කෝ මම දැක්කේ නෑ බං :lol: ඉස්සර කිරියේ homepage එකේ ඕකගේ ආතල් එකක් නැති දවසක් නෑනේ :lol:

    ඇයි බං තව එකෙක් හිටියා ඒ දවස් වල ඩයස් ලොල්ලා කියලා. ඌත් පතියා වගේම තමයි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම කඹේ පැත්තෙ නම් ගියේ නෑ බං මෙදා පාර. :confused:
    උබ ගිය පාර දිපු ආතල් එක හැටියට අයෙ කබේ පැත්තේ එන්නහ් තියා හිතන්නවත් පුලුවන්ද බ0 :lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇයි බං තව එකෙක් හිටියා ඒ දවස් වල ඩයස් ලොල්ලා කියලා. ඌත් පතියා වගේම තමයි.
    ප්ලාස්ටික කිම්බහ් නෙහ්
    ඇති බ0 වෙන අයිඩි එකකින්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උබ ගිය පාර දිපු ආතල් එක හැටියට අයෙ කබේ පැත්තේ එන්නහ් තියා හිතන්නවත් පුලුවන්ද බ0 :lol::lol::lol:

    :lol::lol: ඔව් මොකටද නිකන් තියෙන රෙප් කපා ගන්නේ බං. ගිය පාර රෙප් 1000 ක් විතර දෙපැත්තෙන්ම අරගෙන හිටපු ටීම් එකටම ගැහුවා මනාපේ. :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :lol::lol: ඔව් මොකටද නිකන් තියෙන රෙප් කපා ගන්නේ බං. ගිය පාර රෙප් 1000 ක් විතර දෙපැත්තෙන්ම අරගෙන හිටපු ටීම් එකටම ගැහුවා මනාපේ. :lol::lol:
    තොපි දෙනහ් ආතල් නම් අයේ වෙනහ් එකෙක් ට දෙන්නහ් බැහ් :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බං තව එකෙක් හිටියා ඒ දවස් වල ඩයස් ලොල්ලා කියලා. ඌත් පතියා වගේම තමයි.

    අර ප්ලාස්ටික් සීන් එකක් උන පොර නේද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අර ප්ලාස්ටික් සීන් එකක් උන පොර නේද?
    ඔව් ඔව් ඔර්ඩර්කරාට මොකද ඔබාගන්නහ් බැරුව විසි කරලා තිබ්බාහ් :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තොපි දෙනහ් ආතල් නම් අයේ වෙනහ් එකෙක් ට දෙන්නහ් බැහ් :rofl::rofl::rofl:

    ඊට පස්සේ මාසයක් විතර යනකන් බැන බැන වෙන ත්‍රෙඩ් වලත් රෙප් කැපුනා 300 ක් විතර. 700 ක් විතර නෙට් රෙප් ලාභයක් උනා කඹෙන්. :lol:

    දැන් ඉන්න උන් කොහෙද බං එහෙම ආතල් ගන්නේ. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අර ප්ලාස්ටික් සීන් එකක් උන පොර නේද?

    ඔව් ඔව් ඔර්ඩර්කරාට මොකද ඔබාගන්නහ් බැරුව විසි කරලා තිබ්බාහ් :lol::lol::lol:

    මූට බැරිවෙච්චා කොහෙද බං අනික් හිපා‍ටුවෝ කරන්නේ. :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඊට පස්සේ මාසයක් විතර යනකන් බැන බැන වෙන ත්‍රෙඩ් වලත් රෙප් කැපුනා 300 ක් විතර. 700 ක් විතර නෙට් රෙප් ලාභයක් උනා කඹෙන්. :lol:

    දැන් ඉන්න උන් කොහෙද බං එහෙම ආතල් ගන්නේ. :lol:
    :rofl::rofl::rofl: සිරාවටහ්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    ඊට පස්සේ මාසයක් විතර යනකන් බැන බැන වෙන ත්‍රෙඩ් වලත් රෙප් කැපුනා 300 ක් විතර. 700 ක් විතර නෙට් රෙප් ලාභයක් උනා කඹෙන්. :lol:

    දැන් ඉන්න උන් කොහෙද බං එහෙම ආතල් ගන්නේ. :lol:
    මේ පාර ඒවගේ ඒව එච්චර ගනන් ගත්තෙ නෑ ගිය පාර මටත් 200කට වඩා වැඩි රෙප් ලාබයක් තිබ්බ. අනික් තිබ්බ කාලයත් වැඩිනෙ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මූට බැරිවෙච්චා කොහෙද බං අනික් හිපා‍ටුවෝ කරන්නේ. :lol:
    හුට්ට උබයි මායි උඩින්ම ඉදලා තියෙන්නෙහ් :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හෙළයෙක්;20007770 said:
    මේ පාර ඒවගේ ඒව එච්චර ගනන් ගත්තෙ නෑ ගිය පාර මටත් 200කට වඩා වැඩි රෙප් ලාබයක් තිබ්බ. අනික් තිබ්බ කාලයත් වැඩිනෙ.

    අලුත් කොල්ලෝ කුරුට්ටෝ සෙට් එකක්නේ බං වැඩිය ඉන්න ඇත්තේ. ගත්තු ගමන් කෙළලා අරින්න ඇති වෝට් එක. ඊට පස්සේ රෙප් දෙන්නේ නෑ කියලා ඔකුන් දන්න එකක්යෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හුට්ට උබයි මායි උඩින්ම ඉදලා තියෙන්නෙහ් :lol::lol::lol:

    හෙළයෙක් ගිහින් කුමන පයන්නක්ද මේ කියල දාල :lol::lol::lol:
    ඌට නිකන් කරකවල අත ඇරියා වගේ ඇති :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හුට්ට උබයි මායි උඩින්ම ඉදලා තියෙන්නෙහ් :lol::lol::lol:

    ඒකාලේ ගත්තු ආතල් දැන් ගන්න බෑ බං ඉන්න උන් එක්ක. ෆේක් හදන් ඇවිත් අම්මට බැනලා හොරෙන් රෙප් කපලා යන්න විතරයි දැන් උන් දන්නේ. උඹට මතකයිනේ හංකොකාට හම ගහපු හැටි යානිගේ ත්‍රෙඩ් එකක් දාලා. අන්තිමට ඇඩ්මින් ගාව අඬලා අඬලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා තිබ්බා අපි නිදියන්න යනකන් ඉඳලා පොර ටෝක් එකකුත් දීලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    අලුත් කොල්ලෝ කුරුට්ටෝ සෙට් එකක්නේ බං වැඩිය ඉන්න ඇත්තේ. ගත්තු ගමන් කෙළලා අරින්න ඇති වෝට් එක. ඊට පස්සේ රෙප් දෙන්නේ නෑ කියලා ඔකුන් දන්න එකක්යෑ.
    මම වෝට් කරෙ මේ පාරත් අන්තිම පැයේ.. ටීම් මෙම්බරයෙක් උනාට... රෙප් ඉල්ලන්න ගියේ නෑ ටීම් එකට සප් එක දුන්න අපේ පැත්ත පොඩක් අමාරුවෙන් ඇදෙන ලුක් එකක් තිබ්බ නිසා..