මම නෙමෙයි පොලීසියට නායකත්වය දුන්නේ

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Monawa unatj me prashna ahana un nam patta! Ape besika puthala haminenawa prashnayak ahanna giyaaama!

    Blapanko prashna ahana lassana. Uththare denakan lassanata balan indala denawane anith paththata kudu wenna!
     
    • Like
    Reactions: topkollek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    යුද්දයක් තනියම කරලා. මම කරේ නෑ කියලා අත පිහිදගන්න හැටි බලපන්. පට්ටම පකටියෙක්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඇත්ත වෙන්නැති බං යුද්දෙකට තියා පෙරහැරක ලී කෙළි නැටුමකටවත් නායකත්වය දෙන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි ඔය 😁