මම පමා වේමි!

Jul 24, 2008
1,633
33
0
getlate.jpg

[FONT=&quot]:) As usual special thanks for Ron ayya & his kindness..[/FONT]
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අර්ථවත් පණිවිඩයක් සමග සාර්ථක නිර්මාණයක් සහෝ.
    ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම් ඔබට.....
     
    Jul 24, 2008
    1,633
    33
    0
    අර්ථවත් පණිවිඩයක් සමග සාර්ථක නිර්මාණයක් සහෝ.
    ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම් ඔබට.....

    :) godak stutui shaho.....
     
    Jul 24, 2008
    1,633
    33
    0
    apita yamak hithanna ida dunnata ayyata godak sthuthi.......

    eththatama api maranaya hamuwe.epuggalaya ta sith sathutu karana kiyanawa misak aththa kiyanna pramada wenawa thamai.....
    sarthalai aya..........:D

    stutui malli.. api godak than/dewal waladi pramada wela ita passey hitin pasu thawena eka neda karanney? mey a gana kiyanna podi uthsahayak gattey..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මල්ලියගෙ දෙවෙනි නිර්මානය පලවෙනි එකට වඩා එහා ගිය එකක්...

    "ඇත්තටම මම කවි ලියන්නත් පමා වුනෙමි" කියල පද පෙලකුත් ඔය කවියට එකතු කර ගත්ත නම් අපුරුයි කියල මට හිතෙනවා....

    ඒකෙන් පැහැදිලි වෙන එක දෙයක් තමයි මල්ලි තුල සැඟව තිබෙන්නා වු නිසඟ කුසලතාවය..

    එය හරියට පතලක තියෙන මැණිකක් වගේ..පොලොවෙන් උඩට ලැබුනු මැණික ඔප මට්ටම් කර ගත යුත්තේ ඔබ විසින්මය..

    එය එකවර කල යුතු නැහැ..ටිකින් ටික ඔප දමමින් මැණික දීප්තියෙන් බබලවා ගත හැකියි...

    එකිනෙකට විවිධ වු තේමාවන් දෙකක් යටතේ ඔබ කල සාර්ථක නිර්මානයන් දෙකම මම බොහෝ වින්ඳා..

    මල්ලි දිගටම ලියන්න..


    මල්ලිට ජය!!
     
    Last edited:

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    kaatath podu darmathaawayak saarthakawa , pahadiliwa oba athin liyawilaa thiyenawa...thawath mewani arthawath kawi sithuwili samudayak ,apramaadawa obage sitha thula pahala wewa! Obata jaya!
     

    nwnbs

    Member
    ඇත්ත යාළුවා...අපි ගොඩක් වෙලාවට ගොඩක් දේවල් වලට පමා වැඩියි...
    හිතන්න ගොඩක් දේවල් ඉතිරි කරපු නිර්මාණයක්...සාර්ථකයි...
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    wow....
    so meaningful aiye
    see.. you hv good talent & slowly slowly its coming out.
    very well done
    Keep it up:)
     
    Jan 15, 2009
    9,238
    368
    0

    hithanan godak dewal thiyena nirmanayak ..hithata ekangawa hithala beluwama ada sinhalaya e athnin nam godak pirihilay inne..oya thiyenne ayyage nirmana kusalathawa hondata kepila peannama...
    hithata godak denuna me nirmanaya... Digatama Liyamu ayye .. Suba Pathum...!!!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලස්සන නිර්මාණයක් යාලුවා
    හොදට ලියල තියෙනවා
    සුභ පැතුම්