මම පව්කාරයෙක්ද බං.....

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මම පව්කාරයෙක්ද බං.....

    අද නැකැත් දවසක් ... උදෙන්ම පිබිදුනු මනමාල මනමාලියො ගොඩාක් අද දවසේ සතුටින් මංගල දිනය සමරනවා...
    ඒත් අද දවසෙ වෙච්ච සිදුවීමක් නිසා මගේ හදවත තාමත් ලොකු තැතිගැන්මකින්....

    සිදුවීම මෙයයි..

    මගේ ඔෆිස් එකේ මගෙ ටේබල් එක එහා පැත්තේ ඉන්නේ ක්ලාක් නංගි ආව දවසේ ඉඳන් මාත් එක්ක ගොඩාක් හිතවත් වුණා...
    ඒ නංගිගෙ වයස අවු 21, එයාට ගෙදර ගොඩාක් ප්‍රශ්න තිබුණා...
    ඒ නිසයි එයා රස්සාවට ඇවිත් තිබුණෙත්්...
    ඒත් ඒ ආර්ථීක ප්‍රශ්න නම් නෙවෙයි... ඒ එයාගෙ සහෝදරියක් එයාට වෙනස් කම් කරන නිසා...
    මේ නංගි ටික දවසක් යද්දි මට එයාගෙ ජීවිතේ ගොඩාක් දේවල් කිව්වා..
    මට දුක හිතුණා... මම ඒවා අහං හිටියා.. මගෙ නංගි වගේ නිසා මං එයාගෙ හිත හැදුවා... මෙහෙම යද්දී මම දවසක් ෆේස්බුක් ලොග් වෙලා ඉද්දී මගේ හොඳම යාලූවෙක් අපේ ගෙදර ආවා.. ඒ වෙලාවේ අර නංගී එයාගේ ෆේස්බුක් එකට අලූත් ෆොටෝ එකක් දාලා තිබ්බා...
    ඒක දැක්කා මගේ යාලූවා... ඌ මගෙන් විස්තර ඇහුවා කව්ද කියලා..
    මං ඉතිං විස්තර කිව්වා.. ඒ නංගිගේ කතාවත් කිව්වා..
    මගේ යාලූවට ඊට පස්සේ මේ නංගි ගැන ආදරයක් පහල වෙලා...
    ඌ මට කරදර කළා මේ නංගිට විස්තර කියන්න කියලා..
    යාලූවත් නරක කෙනෙක නෙවෙයි. ඌටත් කෙල්ලෙක් හිටිය නැති නිසා මම
    ඒ නංගිට විස්තර කිව්වා.. පස්සේ දෙන්නා කෝල් කරලා ලව් එකත් පටන් අරන්... මම ඉතිං උන් දෙන්න හොඳ නිසා උදව් කළා...
    මෙහෙම මාස 2ක් විතර ගියා...
    මේ නංගිගෙ ගෙදරට මේ ගැන විස්තරේ කිව්වම ගෙදරින් දැඩි විරෝධයක් එල්ල වෙලා... පස්සේ මුං දෙන්නා තීරණය කරලා කසාද බඳින්න..
    මම කිව්වා හදිසි වෙන්න එපා කියලා...
    ඒත් අද
    ඔව් අද.... අද උන් දෙන්නා කෙල්ලගෙ ගෙදරට හොරෙන් බැඳලා..
    කොල්ලගෙ ගෙදර අය පාටි එකක් හෙට අනිද්දා දානවලූ...
    ඒත් ඒ වෙනකල් වත් මුං දෙන්නා ඉඳලා නෑ...
    අද බැඳලා...අදම හෝටලේක නැවතිලා...
    කොල්ලට සල්ලි තියෙනවා... ඒ වගේම ඌ අහිංසක චරිතයක්..
    ඒත් ඌ කරපු මේ වැඩේ නිසා ... මට හරි හිතට දුකයි...
    මේ මගුල උනේ මම උන් දෙන්නට උදව් කරපු නිසානෙ...
    අද අර කෙල්ලගෙ ගෙදර කොහොමට තියෙයිද ... අද මේකි ඇවිත් තියෙන්නේ ගෙදරින් වැඩට යන්නනේ...
    ඒත් දැන් හවස ඒකි ගෙදර නොගිය ම ඒ ගෙදර මිනිස්සුන්ට කොච්චර දුක හිතෙයිද....
    උන් කරපු මේ වැඩේ ගැන මට දුකයි බන්..
    මාත් වැරදිකාරයෙක් වගේ මට දැනෙනවා..
    ඒ මදිවට මගෙ කෙල්ලත් මට බනිනවා...
    උඹලා හිතන්නේ මොනවද... මම පව්කාරයෙක්ද බං......
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    කොහෙවත් යන ප්‍රශ්න තමන්ගෙ ඔළුවට දාගෙන්, ඒ ගැන හිතන ලෙඩේ මටත් තියෙනව. ඒත් මචන්, මෙතනදි උඹේ වැරැද්දක් නෑ. උඹ ඒ ගැන වැඩිය නොහිත ඉඳපන්. උඹේ හිත ගොඩක් හොඳ ඇති ඒකයි ඔහොම හිතෙන්නෙ:D.
     

    ahinsak

    Member
    Jan 11, 2010
    129
    15
    0
    senkadagala
    pissudaban umba kale honda wedak. umba kellekta kollek set kala wagema, umbatath eke return ekata kellak set wei. but kellage gedarin bara bare thamai.
     

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    ube hith hodai machan..uba hodak wadak kala..e un 2nawa set karapu eka..eta passe eka unge prashnayak..kellai kollai 2nama hodai nam echcharai ne...uba duk wenna epa
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    කොහෙවත් යන ප්‍රශ්න තමන්ගෙ ඔළුවට දාගෙන්, ඒ ගැන හිතන ලෙඩේ මටත් තියෙනව. ඒත් මචන්, මෙතනදි උඹේ වැරැද්දක් නෑ. උඹ ඒ ගැන වැඩිය නොහිත ඉඳපන්. උඹේ හිත ගොඩක් හොඳ ඇති ඒකයි ඔහොම හිතෙන්නෙ:D.

    umba nemeine kasada bende ube yaaluwane. chethanaawa thamai karmaya wenne. e enisa ube athe weraddak naha.

    pissudaban umba kale honda wedak. umba kellekta kollek set kala wagema, umbatath eke return ekata kellak set wei. but kellage gedarin bara bare thamai.


    තැන්ක්ස් මචන්ලා හැමෝටම මගෙ හිතේ තිබ්බ මතභේදය දුරුකළාට
    ඒ වුණාට මගෙ කෙල්ල මට බනිනවා අම්ම කෙනෙක්ගෙ හිත රිද්දන්න මාත් දායක වෙලා නිසා මට පව් පිරෙනව කියලා..
    ඒකයි මම මේක ඔයාලත් එක්ක කිව්වෙ
     

    spnkas

    Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    oka echchara lokuwata hithanna epa kellage gedara aya seen 1 dannawada dn nththam kellata kiyanna kiyapa aulak nathuwa kollath ekka innawa kiyanta kiyala naththam kellage ammalata godak baya hithei bn
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ube yaluwa boru nokara eyawa bendane onna eyawa anatha kalanam tama uba duk wenna one gedara prsna tika dawasakin hari yan
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    pissuda ban uba ubata karanda puluwande kala un danaganda one ubata prashnayak nowana widiyata inda
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machan awankawama mata hitena de kiyannada.....??

    umba me kiyala tiyana widiyata oka atta katavak bt umba maha welanda danweem karayekne ban... ay bola kellage gedara prashna kivva neda e kellata... itin yakoo umba karala tiyenne udawwakneee bola. dan e kella satuten ati. anika umba danne e kellavaneee.......... kellage gedara unva danne nahaneee...... umba danna kena ada satuten inne itin umba attatama me wage thred ekak dapu eka mama dakinne hudekma advertisement ekak kiyala...

    yaluwaaaaaa........ stutuweyan ahisaka kellekge jivithe umba hinda eliya una kiyala.

    nikan me wage thred walin umbata athma shakthiyak thibilat naha kiyala pennanna epa...

    umba karagena tiyenne pinak. umbata waraddak kiyana hama kenatama kelin uttara deepan.

    Aiyoooooooooooooooo umbalaaaaa.....!!!!!!!!!!

    Jaya wevaaaaaaaaaa....
     
    Last edited: