මම පව්කාරයෙක්ද බං.....
අද නැකැත් දවසක් ... උදෙන්ම පිබිදුනු මනමාල මනමාලියො ගොඩාක් අද දවසේ සතුටින් මංගල දිනය සමරනවා...
ඒත් අද දවසෙ වෙච්ච සිදුවීමක් නිසා මගේ හදවත තාමත් ලොකු තැතිගැන්මකින්....
සිදුවීම මෙයයි..
මගේ ඔෆිස් එකේ මගෙ ටේබල් එක එහා පැත්තේ ඉන්නේ ක්ලාක් නංගි ආව දවසේ ඉඳන් මාත් එක්ක ගොඩාක් හිතවත් වුණා...
ඒ නංගිගෙ වයස අවු 21, එයාට ගෙදර ගොඩාක් ප්රශ්න තිබුණා...
ඒ නිසයි එයා රස්සාවට ඇවිත් තිබුණෙත්්...
ඒත් ඒ ආර්ථීක ප්රශ්න නම් නෙවෙයි... ඒ එයාගෙ සහෝදරියක් එයාට වෙනස් කම් කරන නිසා...
මේ නංගි ටික දවසක් යද්දි මට එයාගෙ ජීවිතේ ගොඩාක් දේවල් කිව්වා..
මට දුක හිතුණා... මම ඒවා අහං හිටියා.. මගෙ නංගි වගේ නිසා මං එයාගෙ හිත හැදුවා... මෙහෙම යද්දී මම දවසක් ෆේස්බුක් ලොග් වෙලා ඉද්දී මගේ හොඳම යාලූවෙක් අපේ ගෙදර ආවා.. ඒ වෙලාවේ අර නංගී එයාගේ ෆේස්බුක් එකට අලූත් ෆොටෝ එකක් දාලා තිබ්බා...
ඒක දැක්කා මගේ යාලූවා... ඌ මගෙන් විස්තර ඇහුවා කව්ද කියලා..
මං ඉතිං විස්තර කිව්වා.. ඒ නංගිගේ කතාවත් කිව්වා..
මගේ යාලූවට ඊට පස්සේ මේ නංගි ගැන ආදරයක් පහල වෙලා...
ඌ මට කරදර කළා මේ නංගිට විස්තර කියන්න කියලා..
යාලූවත් නරක කෙනෙක නෙවෙයි. ඌටත් කෙල්ලෙක් හිටිය නැති නිසා මම
ඒ නංගිට විස්තර කිව්වා.. පස්සේ දෙන්නා කෝල් කරලා ලව් එකත් පටන් අරන්... මම ඉතිං උන් දෙන්න හොඳ නිසා උදව් කළා...
මෙහෙම මාස 2ක් විතර ගියා...
මේ නංගිගෙ ගෙදරට මේ ගැන විස්තරේ කිව්වම ගෙදරින් දැඩි විරෝධයක් එල්ල වෙලා... පස්සේ මුං දෙන්නා තීරණය කරලා කසාද බඳින්න..
මම කිව්වා හදිසි වෙන්න එපා කියලා...
ඒත් අද
ඔව් අද.... අද උන් දෙන්නා කෙල්ලගෙ ගෙදරට හොරෙන් බැඳලා..
කොල්ලගෙ ගෙදර අය පාටි එකක් හෙට අනිද්දා දානවලූ...
ඒත් ඒ වෙනකල් වත් මුං දෙන්නා ඉඳලා නෑ...
අද බැඳලා...අදම හෝටලේක නැවතිලා...
කොල්ලට සල්ලි තියෙනවා... ඒ වගේම ඌ අහිංසක චරිතයක්..
ඒත් ඌ කරපු මේ වැඩේ නිසා ... මට හරි හිතට දුකයි...
මේ මගුල උනේ මම උන් දෙන්නට උදව් කරපු නිසානෙ...
අද අර කෙල්ලගෙ ගෙදර කොහොමට තියෙයිද ... අද මේකි ඇවිත් තියෙන්නේ ගෙදරින් වැඩට යන්නනේ...
ඒත් දැන් හවස ඒකි ගෙදර නොගිය ම ඒ ගෙදර මිනිස්සුන්ට කොච්චර දුක හිතෙයිද....
උන් කරපු මේ වැඩේ ගැන මට දුකයි බන්..
මාත් වැරදිකාරයෙක් වගේ මට දැනෙනවා..
ඒ මදිවට මගෙ කෙල්ලත් මට බනිනවා...
උඹලා හිතන්නේ මොනවද... මම පව්කාරයෙක්ද බං......

.