මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා
මම මුලින්ම ලව් කරපු කෙල්ල බැන්දා
( පළමුවෙන් කිව්වෙ මුලින්ම හොල් ගියේ කිස් කළේ ගෙදරින් බලන්න ගියේ ඒකිව ) හනිමුන් ගිය පොටෝ දාලා තිබ්බා
මේකිගේ අැස් ඉදිමිලා අර යකා මේකිට පළමු වනි දවසේම වද දිලා වගේ
යෝජනාවකින් බැන්දේ ඒකි ඒකාව
මම ඒකිගේ 3 වැනි 4 වැනි ඒකා
ඒත් මට පොඩ්ඩක් අවුල් මැච් එකේ ලකුණු බලනවා වගේ මුහුණු පොත බැලෙනවා සැරින් සැරේට මම තාම තනිකඩයි පට්ට පට පට............

ekith thama math ekka katha karanawa.