මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

    මම මුලින්ම ලව් කරපු කෙල්ල බැන්දා:( ( පළමුවෙන් කිව්වෙ මුලින්ම හොල් ගියේ කිස් කළේ ගෙදරින් බලන්න ගියේ ඒකිව ) හනිමුන් ගිය පොටෝ දාලා තිබ්බා:( මේකිගේ අැස් ඉදිමිලා අර යකා මේකිට පළමු වනි දවසේම වද දිලා වගේ:growl: යෝජනාවකින් බැන්දේ ඒකි ඒකාව:oo: මම ඒකිගේ 3 වැනි 4 වැනි ඒකා:dull: ඒත් මට පොඩ්ඩක් අවුල් මැච් එකේ ලකුණු බලනවා වගේ මුහුණු පොත බැලෙනවා සැරින් සැරේට මම තාම තනිකඩයි පට්ට පට පට............:sorry:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    එහෙම කියන්න එපා බන් අද කාලේ එහෙම තමයි මමත් අවු 2 ට කෙල්ලො 4 ක් කළා සාමන්‍ය අවු 0.6:no:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    machan mama mage 1st ekewa thama dekkoth katha karanawa, eki den badinna inneth mama tikak danna ekekwa :sorry:
    mage 2nd ekige wedding ekatath mama giya,:rofl: ekith thama math ekka katha karanawa.:P
    okun ohoma thama bun,:growl:
    den karana eka nam lifetime idi kiyala hithenawa:baffled:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    machan mama mage 1st ekewa thama dekkoth katha karanawa, eki den badinna inneth mama tikak danna ekekwa :sorry:
    mage 2nd ekige wedding ekatath mama giya,:rofl: ekith thama math ekka katha karanawa.:P
    okun ohoma thama bun,:growl:
    den karana eka nam lifetime idi kiyala hithenawa:baffled:

    :lol:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    machan mama mage 1st ekewa thama dekkoth katha karanawa, eki den badinna inneth mama tikak danna ekekwa :sorry:
    mage 2nd ekige wedding ekatath mama giya,:rofl: ekith thama math ekka katha karanawa.:P
    okun ohoma thama bun,:growl:
    den karana eka nam lifetime idi kiyala hithenawa:baffled:

    මගෙත් එහෙමයි බන් 3 දෙනක් පිට් මෙයත් වෙඩින් ඒකට එන්න කිව්වා උන්ගේ අම්මා මාත් එක්ක මල ඒක හින්දා ගියේ නැහැ කොහමත් ගියත් දුකයිනේ බන් කෙටි පණිවිඩයක් යැව්වා එච්චරයි:sorry:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    ඌ ඒකිට මොනා කරත් දැන් ඉතින් උබ මොනා කරන්නද.ඒ ඒකිගේ කසාද මිනිහා..

    ඔව් ඒක ඇත්ත බන් නමුත් බදින්න සතියකට කලිනුත් කිව්වා මම තොරා ගත්තෙ වැරදි කෙනා කියලා ඒකි මට තාම මනාපයි ටිකක් හරි:(
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මගෙත් එහෙමයි බන් 3 දෙනක් පිට් මෙයත් වෙඩින් ඒකට එන්න කිව්වා උන්ගේ අම්මා මාත් එක්ක මල ඒක හින්දා ගියේ නැහැ කොහමත් ගියත් දුකයිනේ බන් කෙටි පණිවිඩයක් යැව්වා එච්චරයි:sorry:

    mona dukakada bun, gihin 5k withara kudu karagena athal eke shot tikak wanala, hodata kala, natala, kello 2,3ta line para dala anna one, anna ethakota thama ekita denenne
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    okun wishwasa karanna bane bun:(
    anika apith hoda ewun neweine bun:sorry:

    ඒක ඇත්ත බන් දැනටත් මම ඔපිස් එකේ ඉන්න ඒකත් එක්ක වැලත් බලනවා බන් ටිකක් තලනවාත් එක්ක:eek:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ඒක ඇත්ත බන් දැනටත් මම ඔපිස් එකේ ඉන්න ඒකත් එක්ක වැලත් බලනවා බන් ටිකක් තලනවාත් එක්ක:eek:

    ahenam mona huyannakda bun:growl: