..හැබැයි ඉතින් ටික කාලයක් කිව්වේ උඹ ඒ කෙල්ලට ආදරය කරපු තරමටම...තමයි සමහර විට අවුරුදු 10 වෙන්නත් පුළුවන්.
......හිත ශක්තිමත් නම් ඔව්වා ගැන හිතන්න දෙයක් නැහැ.....අපිට වෙන්න තියෙන දෙයක් වළක්වන්න බැහැ...හිතා හදාගන්න එක තමයි දැන් කරන්න තියෙන්න....නැත්නම් මට වාගේ පසුතැවෙමින් වෙයි මේ කෙල්ලෙක් ගැන හිත හිත හිටියා..ජිවිතෙට මුකුත් කොර ගත්තේ නැහැ.....කියලා.....ඔය පුරුද්ද මටත් තියෙනවා මැච් එකේ සොකොර් එක බලනවා වාගේ ඒ කෙල්ලගෙ ප්‍රෝෆයිල එකට ලොග් වෙලා චෙක් කරන එක......තෙරුම්ක් නැහැ.....උඹ ඒ ප්‍රොෆයිල එක බලන්න.බලන්න එ කෙල්ලව මතක් වෙයි උඹ දුක් වෙයි.අපරාදේ ජිවිතේ හොඳ කාලය නැති කරගන්න එපා අනවශ්‍ය ලෙස හිතන්න ගිහින්......
උඹට ත් තියෙන්නේ දැන් වෙන මොකක් හරි කොර ගන්න. එක තමයි..
අතෙන් අරන් පු^කේ තබා ගැනීම![]()
oyage wedding eke photo tika thiyena thread ekath bump karannada?ළිඳේ කඹය කොට ඇති සහෝ... ඒ නිසා හොර රහසේම පිට මන් වෙන්න ඇති....ඕවා ප්‍රශ්නද බං.. මම මුලින් ලව් කරපු කෙල්ල අන්තරස්දාන උනා.. ආගියඅතක් නෑ..

ළිඳේ කඹය කොට ඇති සහෝ... ඒ නිසා හොර රහසේම පිට මන් වෙන්න ඇති....![]()


#Sitha badi kumaree nopanee yanawa,
Ega watha illa nathi kan haduwa,
Ridawa sitha ma,
Ada ma thani v,
Pem ruwa na bodha v!!! <3

මම මුලින්ම ලව් කරපු කෙල්ල බැන්දා( පළමුවෙන් කිව්වෙ මුලින්ම හොල් ගියේ කිස් කළේ ගෙදරින් බලන්න ගියේ ඒකිව ) හනිමුන් ගිය පොටෝ දාලා තිබ්බා
මේකිගේ අැස් ඉදිමිලා අර යකා මේකිට පළමු වනි දවසේම වද දිලා වගේ
යෝජනාවකින් බැන්දේ ඒකි ඒකාව
මම ඒකිගේ 3 වැනි 4 වැනි ඒකා
ඒත් මට පොඩ්ඩක් අවුල් මැච් එකේ ලකුණු බලනවා වගේ මුහුණු පොත බැලෙනවා සැරින් සැරේට මම තාම තනිකඩයි පට්ට පට පට............
![]()




ඕවා ප්‍රශ්නද බං.. මම මුලින් ලව් කරපු කෙල්ල අන්තරස්දාන උනා.. ආගියඅතක් නෑ..
Ape cousin ayya kenek ta ohoma una machan...Tsunami dawas wala..kellata wechcha deyak naha....

මම ඒකිගේ 3 වැනි 4 වැනි ඒකා
meka nam mata therune na


3i, 4i dekama mu wenna bahane...ekko 3, 5 wenna one 
Podi Silva - පොඩි සිල්වා;19021830 said:හනිමූන් පොටෝ කිව්වේ![]()
ඒවද බන්
ඒව දැන් පේස් බුක් දාන්න පටන් අරන්ද බන්
පට්ට පට පට
