මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

Nov 29, 2011
354
30
0
ආහ් ඔක් ටික කාලයක් යනකොට අතහැරිලා යයි ඔළුවෙන්.:lol:..හැබැයි ඉතින් ටික කාලයක් කිව්වේ උඹ ඒ කෙල්ලට ආදරය කරපු තරමටම...තමයි සමහර විට අවුරුදු 10 වෙන්නත් පුළුවන්.:eek::oo:......හිත ශක්තිමත් නම් ඔව්වා ගැන හිතන්න දෙයක් නැහැ.....අපිට වෙන්න තියෙන දෙයක් වළක්වන්න බැහැ...හිතා හදාගන්න එක තමයි දැන් කරන්න තියෙන්න....නැත්නම් මට වාගේ පසුතැවෙමින් වෙයි මේ කෙල්ලෙක් ගැන හිත හිත හිටියා..ජිවිතෙට මුකුත් කොර ගත්තේ නැහැ.....කියලා.....ඔය පුරුද්ද මටත් තියෙනවා මැච් එකේ සොකොර් එක බලනවා වාගේ ඒ කෙල්ලගෙ‍ ප්‍රො‍්‍ෆයිල එකට ලොග් වෙලා චෙක් කරන එක......තෙරුම්ක් නැහැ.....උඹ ඒ ප්‍රොෆයිල එක බලන්න.බලන්න එ කෙල්ලව මතක් වෙයි උඹ දුක් වෙයි.අපරාදේ ජිවිතේ හොඳ කාලය නැති කරගන්න එපා අනවශ්‍ය ලෙස හිතන්න ගිහින්......:dull:උඹට ත් තියෙන්නේ දැන් වෙන මොකක් හරි කොර ගන්න. එක තමයි..:)


 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ප්‍රශ්නද බං.. මම මුලින් ලව් කරපු කෙල්ල අන්තරස්දාන උනා.. ආගියඅතක් නෑ..:(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕවා ප්‍රශ්නද බං.. මම මුලින් ලව් කරපු කෙල්ල අන්තරස්දාන උනා.. ආගියඅතක් නෑ..:(
    ළිඳේ කඹය කොට ඇති සහෝ... ඒ නිසා හොර රහසේම පිට මන් වෙන්න ඇති....:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ළිඳේ කඹය කොට ඇති සහෝ... ඒ නිසා හොර රහසේම පිට මන් වෙන්න ඇති....:(
    කඹය කොටද ලිඳ ගැඹුරුද කියල කොහෙ මනින්නද බං..:growl:
    මම හොස්පිට්ල් කෙල්ල මිසිං..:sorry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම මුලින්ම ලව් කරපු කෙල්ල බැන්දා:( ( පළමුවෙන් කිව්වෙ මුලින්ම හොල් ගියේ කිස් කළේ ගෙදරින් බලන්න ගියේ ඒකිව ) හනිමුන් ගිය පොටෝ දාලා තිබ්බා:( මේකිගේ අැස් ඉදිමිලා අර යකා මේකිට පළමු වනි දවසේම වද දිලා වගේ:growl: යෝජනාවකින් බැන්දේ ඒකි ඒකාව:oo: මම ඒකිගේ 3 වැනි 4 වැනි ඒකා:dull: ඒත් මට පොඩ්ඩක් අවුල් මැච් එකේ ලකුණු බලනවා වගේ මුහුණු පොත බැලෙනවා සැරින් සැරේට මම තාම තනිකඩයි පට්ට පට පට............:sorry:

    Ekiwa bande mama :P:P:P:baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඕවා ප්‍රශ්නද බං.. මම මුලින් ලව් කරපු කෙල්ල අන්තරස්දාන උනා.. ආගියඅතක් නෑ..:(

    Tsunamiyata giyaada danne naha bro :( Ape cousin ayya kenek ta ohoma una machan...Tsunami dawas wala..kellata wechcha deyak naha....

    aru hena kaalayak upset eke hitiye :(

    dannam marry karala...lamayek innawa podi :)
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    Podi Silva - පොඩි සිල්වා;19021830 said:
    හනිමූන් පොටෝ කිව්වේ :P :P ඒවද බන්
    ඒව දැන් පේස් බුක් දාන්න පටන් අරන්ද බන්
    පට්ට පට පට

    දැන් ලර්නස් ගිහිල්ලා ආවේ අ‍ඩො උබලාගේ වනචර හිත නෑ බන් දෙන්නා එකට හොටෙල් එකේ පුල් සුට් පිට ඉන්න ඒවා:oo: