මම පළමුවෙන්ම ලව් කරපු කෙල්ල බැන්දා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මගෙත් හිතට වැදුන කෙල්ලෙක් බැන්දා වෙන එකක්ව. මම බීලා පිස්සු තද වෙලා ඌට කිව්වා මම ඕකට ගැහුවා කියලා උඹට කලින් කියලා. කරුමෙට ඒකිට ලේ ගිහින් නැහැ හනිමූන් එකේදි. අරූ ඒකිව හොටෙල් එකේ දාලා ගෙදර ගිහින්. වෙලාවට අරූ මම බීලා කිව්ව එක කියලා නැහැ. කිව්වා නම් මට ගුටි කන්න වෙනවා ගමෙන්ම. පස්සේ මම දන්න ඩොක්ටර් කෙනෙක් මාර්ගෙන් අරූට ඇත්ත කිව්වා. ඌ ආයෙ කෙල්ල එක්ක සෙට් උනා. කෙල්ල මාසෙකට විතර පස්සේ සෙට් වෙලා මම ඕක කියලා සමාව ගත්තා. ඒකි කිව්වා මගෙන් පස්සේ යාලු වෙච්ච එකා ඒකිට පෙට්ටිය කැඩුවේ කියලා :lol::lol:

    :lol::lol::lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    දැන් ලර්නස් ගිහිල්ලා ආවේ අ‍ඩො උබලාගේ වනචර හිත නෑ බන් දෙන්නා එකට හොටෙල් එකේ පුල් සුට් පිට ඉන්න ඒවා:oo:

    කෙල්ල හිටියෙත් පුල් සුට් ඇඳල ද සහෝ ? :oo:
    මම අවුරුදු 16 සිට 21 දක්වා කරපු affair එක නවත්තල November වලට අවුරුද්දක් වෙනවා සින්හලු :dull: (මට වයස අවුරුදු 22)
    දැන් ලව් කරන්න කම්මැලි :sorry:
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    කෙල්ල හිටියෙත් පුල් සුට් ඇඳල ද සහෝ ? :oo:
    මම අවුරුදු 16 සිට 21 දක්වා කරපු affair එක නවත්තල November වලට අවුරුද්දක් වෙනවා සින්හලු :dull: (මට වයස අවුරුදු 22)
    දැන් ලව් කරන්න කම්මැලි :sorry:

    :lol::lol::frown:
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    මගෙත් හිතට වැදුන කෙල්ලෙක් බැන්දා වෙන එකක්ව. මම බීලා පිස්සු තද වෙලා ඌට කිව්වා මම ඕකට ගැහුවා කියලා උඹට කලින් කියලා. කරුමෙට ඒකිට ලේ ගිහින් නැහැ හනිමූන් එකේදි. අරූ ඒකිව හොටෙල් එකේ දාලා ගෙදර ගිහින්. වෙලාවට අරූ මම බීලා කිව්ව එක කියලා නැහැ. කිව්වා නම් මට ගුටි කන්න වෙනවා ගමෙන්ම. පස්සේ මම දන්න ඩොක්ටර් කෙනෙක් මාර්ගෙන් අරූට ඇත්ත කිව්වා. ඌ ආයෙ කෙල්ල එක්ක සෙට් උනා. කෙල්ල මාසෙකට විතර පස්සේ සෙට් වෙලා මම ඕක කියලා සමාව ගත්තා. ඒකි කිව්වා මගෙන් පස්සේ යාලු වෙච්ච එකා ඒකිට පෙට්ටිය කැඩුවේ කියලා :lol::lol:

    කවුද බන් කතාව ලිව්වේ?:):)
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    ඒක ඇත්ත බන් දැනටත් මම ඔපිස් එකේ ඉන්න ඒකත් එක්ක වැලත් බලනවා බන් ටිකක් තලනවාත් එක්ක:eek:

    එකනේ එකිත් එළකිරි ආවනම් උබ ඉවරෙටම ඉවරනේ ආය බලන්නෙත් නැ ...ඇති හිටිය :lol:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    එකනේ එකිත් එළකිරි ආවනම් උබ ඉවරෙටම ඉවරනේ ආය බලන්නෙත් නැ ...ඇති හිටිය :lol:

    ඒකි දන්නෙ මුහුණු පොත විතරයි බන් වෙන මෙලෝ දෙයක් ගැන තේරැමක් නෑ:lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,370
    113
    අපිට බලන්නත් එක්ක දාපංකො ඔය FB Profile එකේ ලින්ක් එක :D